


මේ වගේ දෙයක් තමන්ගේ විවාහය වෙනුවෙන් තමන්ටම කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.. එතකොට එකේ තියෙන වටිනාකමත් වැඩි වෙනසකුත් තියනවා.. ඔයාගේ මේ උත්සාහය ගොඩක් අගය කරනවා ඒ වගේම මේක අපිට බලාගන්න සලස්සුවටත් ස්තූතියිඕවා මම විකුනන්නේ නෑ. wedding එකට කවුරුවත් මීට කලින් නොකරපු දෙයක් කරන්නයි මම උත්සහකලේ මේ Video එක මම upload කලේ කාට හරි අදහසක් ගන්න පුළුවන් වේවී කියලා හිතලා.
මම Cards 400 ක් විතර හැදුවා මාස 5 ක් ගියා වැඩ ඉවරකර ගන්න 400 k හැදුවට අතින් කරපු නිසා හොඳ තත්ත්වයේ තිබ්බේ 300-350 ත් අතර ගානක්. අත් දෙක තැම්බිලා තිබ්බේ FeCl3 වලට නමුත් අවසානයේ ගොඩක් අය පුදුම උනා මේවා තනිකර අතින් කරපු බව දැනගත්තම.
![]()
