මචන් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක පොඩි පොඩි තරඟ වලට ළමයින්ට දෙන සහතික print කරන්න භාවිතා කරන Board මොනවද ? ඒ Board වල අපිට epson L130 එකකින් print කරන්න පුළුවන් ද ?ICE Gold - 260 gsm
Art Board - 260 GSM
wedding card නම් ලේසර් වලින් ප්‍රින්ට් කරන්නේ. ඉන්ක් ජෙට් වලින් ඒ කොලිටිය ගන්න බෑ. අනික සමජ් වෙන්න බලනවාමචන් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක පොඩි පොඩි තරඟ වලට ළමයින්ට දෙන සහතික print කරන්න භාවිතා කරන Board මොනවද ? ඒ Board වල අපිට epson L130 එකකින් print කරන්න පුළුවන් ද ?
මේ Board වල price කොහොමද ?
no classDigital card use karapanko ban. rsvp daala app thiyanawa. aparade boru wiyadamak nee
Quote කරන්න ඉගෙන ගනින් පොඩියෙකාටැග් එක දැක්කා260 GSM එක හොඳටම ඇති, ICE Gold / Art Board දෙකම wedding card වලට ගැලපෙනවා. ටිකක් ඝනට ඕන නම් 300 GSM එකත් බලන්න.