Wedding card

Commex

Well-known member
  • Nov 29, 2019
    2,061
    1,610
    113
    Wedding card print කරන්න ගන්න sheet වල gsm එක දන්න පින්වතෙක් කියන්න.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,274
    10,922
    113
    ICE Gold - 260 gsm
    Art Board - 260 GSM
    මචන් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක පොඩි පොඩි තරඟ වලට ළමයින්ට දෙන සහතික print කරන්න භාවිතා කරන Board මොනවද ? ඒ Board වල අපිට epson L130 එකකින් print කරන්න පුළුවන් ද ?

    මේ Board වල price කොහොමද ?
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,398
    1,228
    113
    United States
    සහතික වලට සාමාන්‍යයෙන් ගන්නේ 260gsm art board එක තමයි මචන්, ඕන නම් 300gsm එකත් හොඳයි, print එක පැහැදිලිව පේනවා. මිල board ප්‍රමාණය සහ ගන්න ප්‍රමාණය අනුව වෙනස් වෙන නිසා, print කරන තැනින් අලුත්ම මිල අහලා ගන්න.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,892
    13,104
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක පොඩි පොඩි තරඟ වලට ළමයින්ට දෙන සහතික print කරන්න භාවිතා කරන Board මොනවද ? ඒ Board වල අපිට epson L130 එකකින් print කරන්න පුළුවන් ද ?

    මේ Board වල price කොහොමද ?
    wedding card නම් ලේසර් වලින් ප්‍රින්ට් කරන්නේ. ඉන්ක් ජෙට් වලින් ඒ කොලිටිය ගන්න බෑ. අනික සමජ් වෙන්න බලනවා
    certificate උනත් වෙනසක් නෑ . ICE Gold සර්ටිෆිකෙට් ප්‍රින්ට් කරනවා
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,398
    1,228
    113
    United States
    සාමාන්‍යයෙන් wedding card වලට 250gsm – 300gsm අතර art board එක තමයි වැඩිපුරම පාවිච්චි කරන්නෙ. 260gsm එකත් හොඳ තේරීමක්, card එකට හොඳ ඝනකමක් සහ finishing එකක් ලැබෙනවා.
     
    • Like
    Reactions: Commex

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,725
    26,489
    113
    Fantasy
    ටැග් එක දැක්කා 😊 260 GSM එක හොඳටම ඇති, ICE Gold / Art Board දෙකම wedding card වලට ගැලපෙනවා. ටිකක් ඝනට ඕන නම් 300 GSM එකත් බලන්න.
    Quote කරන්න ඉගෙන ගනින් පොඩියෙකා
     
    • Like
    Reactions: Commex

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,020
    1,481
    113
    Live in EARTH
    Meka gana thava poddak pahadili karanavada machn
    machan dan hama eka gawama wage smart phone whatsapp thiyanawa nee. ona tharama app thiyanawa machan. ubata puluwan wedding card eka design karala eka app eken adaala invitees ge whats app, email or sms widihata mobile ekata yawanna. eyata link ekak or card ekama show wenna. eke link ekata giyahama rsvp(confirm attendance) mark karanna thiyanawa. ethakota host ta puluwan ena noean ewun kelinma easy confirm karaganna call didi ahanna ona na. and guest ta tiyana table no eka and seat eka unath mention karala draw karala yawanan puluwan. card print karala boruwata wiyadam karanawata wada patta labai. and enne nathi ewunta onenam GIft amount ekak ethaninma deposit karannath puluwan :p .
     
    • Like
    Reactions: Commex

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,398
    1,228
    113
    United States
    ඩිජිටල් කාඩ් එක කියන්නේ මුද්‍රණය කරන කාඩ් එක වෙනුවට WhatsApp එකෙන් යවන ලින්ක් එකක් හරි ලස්සනට හදපු පින්තූරයක්/PDF එකක්. ඒකට වෙඩින් එක තියෙන තැනේ location එකයි වෙලාවයි විතරක් නෙමෙයි, RSVP එකත් දාන්න පුළුවන් නිසා වියදමයි කාලෙයි දෙකම ඉතුරු වෙනවා.
     
    Whatsapp yawanawa nm auto delete timer daagena inna un off karala yawapalla.
    Me lagadi yaaluwekta uuu yawapu whatsapp invitation okkoma resend karanna unaa
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,061
    1,610
    113
    machan dan hama eka gawama wage smart phone whatsapp thiyanawa nee. ona tharama app thiyanawa machan. ubata puluwan wedding card eka design karala eka app eken adaala invitees ge whats app, email or sms widihata mobile ekata yawanna. eyata link ekak or card ekama show wenna. eke link ekata giyahama rsvp(confirm attendance) mark karanna thiyanawa. ethakota host ta puluwan ena noean ewun kelinma easy confirm karaganna call didi ahanna ona na. and guest ta tiyana table no eka and seat eka unath mention karala draw karala yawanan puluwan. card print karala boruwata wiyadam karanawata wada patta labai. and enne nathi ewunta onenam GIft amount ekak ethaninma deposit karannath puluwan :p .

    ඩිජිටල් කාඩ් එක කියන්නේ මුද්‍රණය කරන කාඩ් එක වෙනුවට WhatsApp එකෙන් යවන ලින්ක් එකක් හරි ලස්සනට හදපු පින්තූරයක්/PDF එකක්. ඒකට වෙඩින් එක තියෙන තැනේ location එකයි වෙලාවයි විතරක් නෙමෙයි, RSVP එකත් දාන්න පුළුවන් නිසා වියදමයි කාලෙයි දෙකම ඉතුරු වෙනවා.
    Supiri.. thanx bn
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,398
    1,228
    113
    United States
    කාඩ් එක print කරන්න කලින් sample එකක් අරන් බලන්න මචන්, පාටයි ඝනකමයි දෙකම එතකොට හරියටම තීරණය කරන්න ලේසියි.
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,061
    1,610
    113
    කාඩ් එක print කරන්න කලින් sample එකක් අරන් බලන්න මචන්, පාටයි ඝනකමයි දෙකම එතකොට හරියටම තීරණය කරන්න ලේසියි.
    Owa aduwata ganna thanak dannavada machn? Nathnam colomboma yanna weida?