Wedding Ceremony

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කිරියේ ඉන්නවනම් කතෝලික membersල හරි නැත්නම් කතෝලික විවාහයක් සිද්ද වෙන විදිය ගැන දැනුමක් තියෙන අය, මට පොඩි උදව්වක් ඕනේ :) මොකක්ද Ceremony එක කියන්නේ? :oo:

    Bride සහ Groom ඇවිල්ල පල්ලියේ අර ඉස්සරහ stage එක වගේ තැන ඉඳගත්තහමද Ceremony එක පටන් ගන්නේ? ඉවර වෙන්නේ මොන වේලාවේද? ආයේ ඒ දෙන්න පල්ලියෙන් පිටවෙලා යන වේලාවේද? :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    *palliyen welaawak denawa
    *bride groom saha ee depaththe kattiya palliye depasa inda gannawa
    *father ithin patan gannawa wade
    *bride groom dennam fatherta passe eya kiyana dema kiyanawa
    *saakshi kaarayo denna depaththe ayage awilla sign karanawa
    *passe lagama relationsla witharak dennata wish karanawa
    *eelagata dennam hall ekata yanawa function eka thiyena
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    Thanks මචන් :)

    *palliyen welaawak denawa
    *bride groom saha ee depaththe kattiya palliye depasa inda gannawa
    *father ithin patan gannawa wade
    *bride groom dennam fatherta passe eya kiyana dema kiyanawa
    *saakshi kaarayo denna depaththe ayage awilla sign karanawa
    *passe lagama relationsla witharak dennata wish karanawa
    *eelagata dennam hall ekata yanawa function eka thiyena

    තැන්ක්ස් මචන් :) ඒ කියන්නේ පල්ලියේ තියෙන සම්පූර්ණ දේට තමයි ceremony එක කියන්නේ නේ? :) තාත්ත bride ව එක්කගෙන එන එකේ ඉඳල ආපහු හැමෝම පල්ලියෙන් පිටවෙලා යනකම් :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Thanks මචන් :)

    තැන්ක්ස් මචන් :) ඒ කියන්නේ පල්ලියේ තියෙන සම්පූර්ණ දේට තමයි ceremony එක කියන්නේ නේ? :) තාත්ත bride ව එක්කගෙන එන එකේ ඉඳල ආපහු හැමෝම පල්ලියෙන් පිටවෙලා යනකම් :)

    ow machan :) palliyen ehema loku welaawak denne machan.mokada keepa denek inna puluwanne ekama dawase :)