Wedding dance 😱😱😱

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම ගිය වෙඩිමක අන්කල් කෙනෙක් DJ එකාගෙන් හෙන ගේමක් ඉල්ලුව සිංදු කියන්න ඕනෙ කියල.
    මං ගිය වෙඩිමක අන්කලයෙක් කජුමාලුව නෑ කියලා වෙටර්ලගෙන් ගෙම ඉල්ලුවා :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,674
    165,161
    113
    එකමත් එක රටක
    මූ මේ වගේ හිතාගෙන ඉන්න ඇති. :lol:

    stripper.jpg
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Nodakin bn kunu wedding.matanan penna be adu kule wedding
    අනිවා බන්.. එක දවස්ක් මම වෙඩින්ග් එහෙකට ගියා මහරගම ගෝල්ඩන් රෝස් එකේ තිබ්බේ.. කොල්ලා පානදුරේ සුදු වැල්ලේ එකෙක්.. හිතා ගනින්කෝ.. මුගේ යාළුවෝ සෙට් එකක් බැහැලා හිටියා බන්.. අම්බෝ තනිකර ගංජා අයිස් බුවාලා සෙට් එකක්.. අමුතු ඇඳුම් ඇඳගෙන... වෙඩින්ග් එක පරන් ගත්ත වෙලේ ඉඳන් මේක වෙඩින්ග් එකක් නෙමේ නයිට් ක්ලබ් එකක්.. අරුන් පණුවෝ වගේ ඩාන්ස් කරනවා පොළවේ හැපි හැපී hip-hop songs වලට.. DJ බුවා ඔක්කොටම එහා. ඌ ගංජා ඔස්තාර්.. එවෙලෙත් ගහලා කුණූ වෙන්න.. තනිකර ගහන්නේ club songs.. fuck words අනන් මනන් එකයි.. ආපු එවුනුත් කොර වෙලා මූණට මූණ බලා ගන්නවා.. ඒ ගොන්ටා DJ floor එකට lights වගයක් ගහලා තිබ්බා ලඟ ඉන්න එකා පේන්නේ නෑ එච්චරට ලයිට් සැරයි... ෆොටෝ ගහන එවුන් අඬනවා ෆොටෝ ගන්න බෑ කියලා... මූ කුඩු බිස්නස් කරලද මන්දා වියදම් කරලා නම් තිබ්බා සැරටම...
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මම ගිය වෙඩිමක එකෙක් බත් එකෙන් බිම වැටිච්ච චිකන් කෑල්ල වැලි පිටින් කටේ ඔබා ගත්තා :baffled: ඌට හිතෙන්නැත්තේ චිකන් කට්ටක් හපනවා වගේ! :rofl: ඌ ඒක කාපු විදිහට මගේ දතුත් හිරිවැටුනා! කරස්! බරස්!! කරස්!!! :sorry:
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,921
    1
    28,147
    113
    හැසිරෙන්න දන්නැති එක කාලකන්නියෙක් හිටියොත් ඇති වෙඩින් එකක් අල කරන්න
     
    • Like
    Reactions: Lokupappa

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,176
    1
    6,239
    113
    Sri Lanka
    Oya samahara gam pathiwala wage un town wedding walata awama wedding eke ayithi unge sayama yawanawa. Godakma wayasaka uncle la thamai athal denne.
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    වම්පැත්තේ නටන දැරිවිගේ යම් කිසි ගතියක් ඇත නේද? :love2: