Wedding Dress

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,488
    1,722
    113
    Everywhere
    Machan office 1ke kellek ge wedding 1 thiyenawa. Weding dress walata lokuwata viyadan karanta mn gawa salli ne. Denim trousers 1kak adala giyoth awlda?Denim adinawanam udata adinta hoda mona wage shirt da.
     
    • Like
    Reactions: Mohowk

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    hgronXT.jpg


    Dont forget to wear shoes though!
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :sorry: ඩෙනිම් ගහන් යන්න එපා බන්.. රෙන්ට් කරපන්කො කිට් එකක් බ්ලේසර් එකත් එක්ක, මහ ගානක් යන්නෙ නෑ නෙහ් :yes:
     
    • Like
    Reactions: Bad News

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    රෙන්ට් කරපන් සමහර තැන් වල කලිසම අපේ මෙෂමන්ට් වලට මහනවා. අපිට ඒක තියාගන්න දෙනවා කෝට් එක අරගෙන. ඒකත් වාසියි බං කලු කලිසමක් හොඳට මහගත්තා නම් ආයේ වෙඩිමකට බය නැතුව කෝට් එකක් විතරක් රෙන්ට් එකට අරන් යන්න පුලුවන්.
     
    • Like
    Reactions: Bad News

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    y6gufym.jpg



    මමනම් කියන්නෙ තැනට ගලපෙනවානම් මෙහෙම ඩ්‍රෙස් කරාට අවුලක් නෑ.
     
    • Like
    Reactions: Bad News

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    ubata shirt ekak gannawata wada lesine bn suit ekak rent karana eka. kagen hari tie ekak illaganin.