මචං ලා මේකයි පොඩි සීන් එක... මම book කරපු හොටෙල් එකේ bride ට අඳින්න ඩ්‍රෙසින් රූම් එකක් නෑ.
හැබැයි අන්දන සමහර අය ඇවිල්ලා අන්දන සීන් එකේ ඉන්නේ. එතකොට ඒ නිසා dress කරගන්න විතරක් dressing room rent එකට දෙන තැන් තියෙනවද ? මහරගම පන්නිපිටිය කොට්ටාව අවට නම් වඩා ගොඩක් හොඳයිය...