Wedding එකක් කල් දාගන්න විදිහක් තියෙද...? කෙල්ල එයාට ඕනේ විදිහට මාව කන්ට්රෝල් කර ගන්න හදනවා.එක දිරවන්නේ නෑ. තව පොඩ්ඩක් බලලම කරන්න ඕනේ එක හින්දා 

loan ekak dala wahanayk ganin
loan ekata hira una danma wedding ganna baha kiyapan![]()
එක හරි යන්නේ නෑ බන්. මට තියෙනවා කියල දන්නවා. තව මාසෙකින් ගන්න ඕනේ කියනවා. එත් බෑ බන්.. කෙල්ල සැරයි හදාගන්න කීවාට හදාගන්නෙත් නෑ මල පනින එක. මටත් මල පනිනවා එතකොට. ඒ අස්සේ පවුල් කන්න බෑ නේ.ඒකිට හැදෙන්නේ කියල පොදු සමාකාලයක් දීල.ඒ අතරේ ටිකක් නිදහසේ ඉන්න බැලුවේ.

ganu hadenne na ban. uba ube wada karaganin.. onawata wada passen yanna epa. kiyana de ahan nathnam pukata payin gahala elawapan
ehenam office eke aluth project ekak patan gannawa week ends okkoma weda patan gannawa kiyapan, niwadu ganna widiyak naha kiyapan.
uba dan masa ganak tisse plan karapu wedding ekak da? nattam eka parata next month marry karamu kiyanawada?

මට මහා කලකිරීමක් තියෙන්නේ බන්.හැම දාම රණ්ඩුවක් අනිවා තියෙනවා. කීවාට හදාගන්නේ නෑ. මම ගොඩක් සැරයි බන්. ඒ උනාට කොහොම හරි ඉවසන් ඉන්නවා. එහෙම ඉද්දි නොන්ජල් කමක් කියලා හිතලා තව බනිනවා.මට මොකක් හරි විදිහක් කරලා කල් දාගන්න තිබ්බ නම් හරි බන් වත ඇතිනම් රට පලයන් . .![]()
ehenam office eke aluth project ekak patan gannawa week ends okkoma weda patan gannawa kiyapan, niwadu ganna widiyak naha kiyapan.
uba dan masa ganak tisse plan karapu wedding ekak da? nattam eka parata next month marry karamu kiyanawada?
මාසෙක ආදායම 200,000ක් වගේ සෙට් වෙනවා බන්. එකෙන් මෙහෙ හොදටම ඉන්න ඇති නේ බන්.

ehema kiynawanam mu mokak hari barapathla deyak karanna athi kellata

නෑ බන් එහෙම කරලා නෑ. උන්ගේ ගෙදරට ගිහින් කතා කරලා ඩිසන් එකේ ගෙදර ඇවිල්ල ෆෝන් එකෙන් මරා ගන්නවා![]()
මොනවගේ දේවල් වලටද ඒකී බනිනෙ