Wedding eka

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
Wedding එකක් කල් දාගන්න විදිහක් තියෙද...? කෙල්ල එයාට ඕනේ විදිහට මාව කන්ට්‍රෝල් කර ගන්න හදනවා.එක දිරවන්නේ නෑ. තව පොඩ්ඩක් බලලම කරන්න ඕනේ එක හින්දා :angry:
 
powerlogic077

Member
Nov 26, 2012
436
21
0
loan ekak dala wahanayk ganin
loan ekata hira una danma wedding ganna baha kiyapan :P

එක හරි යන්නේ නෑ බන්. මට තියෙනවා කියල දන්නවා. තව මාසෙකින් ගන්න ඕනේ කියනවා. එත් බෑ බන්.. කෙල්ල සැරයි හදාගන්න කීවාට හදාගන්නෙත් නෑ මල පනින එක. මටත් මල පනිනවා එතකොට. ඒ අස්සේ පවුල් කන්න බෑ නේ.ඒකිට හැදෙන්නේ කියල පොදු සමාකාලයක් දීල.ඒ අතරේ ටිකක් නිදහසේ ඉන්න බැලුවේ.
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක හරි යන්නේ නෑ බන්. මට තියෙනවා කියල දන්නවා. තව මාසෙකින් ගන්න ඕනේ කියනවා. එත් බෑ බන්.. කෙල්ල සැරයි හදාගන්න කීවාට හදාගන්නෙත් නෑ මල පනින එක. මටත් මල පනිනවා එතකොට. ඒ අස්සේ පවුල් කන්න බෑ නේ.ඒකිට හැදෙන්නේ කියල පොදු සමාකාලයක් දීල.ඒ අතරේ ටිකක් නිදහසේ ඉන්න බැලුවේ.

    ganu hadenne na ban. uba ube wada karaganin.. onawata wada passen yanna epa. kiyana de ahan nathnam pukata payin gahala elawapan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    එක හරි යන්නේ නෑ බන්. මට තියෙනවා කියල දන්නවා. තව මාසෙකින් ගන්න ඕනේ කියනවා. එත් බෑ බන්.. කෙල්ල සැරයි හදාගන්න කීවාට හදාගන්නෙත් නෑ මල පනින එක. මටත් මල පනිනවා එතකොට. ඒ අස්සේ පවුල් කන්න බෑ නේ.ඒකිට හැදෙන්නේ කියල පොදු සමාකාලයක් දීල.ඒ අතරේ ටිකක් නිදහසේ ඉන්න බැලුවේ.

    ehenam office eke aluth project ekak patan gannawa week ends okkoma weda patan gannawa kiyapan, niwadu ganna widiyak naha kiyapan.
    uba dan masa ganak tisse plan karapu wedding ekak da? nattam eka parata next month marry karamu kiyanawada?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    ganu hadenne na ban. uba ube wada karaganin.. onawata wada passen yanna epa. kiyana de ahan nathnam pukata payin gahala elawapan

    eta kalin wadak tiyenwa karanna yako,honda disti didin parak dala vidio 1k ganin apita balanna
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    ehenam office eke aluth project ekak patan gannawa week ends okkoma weda patan gannawa kiyapan, niwadu ganna widiyak naha kiyapan.
    uba dan masa ganak tisse plan karapu wedding ekak da? nattam eka parata next month marry karamu kiyanawada?

    ehema kiynawanam mu mokak hari barapathla deyak karanna athi kellata
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ganu hadenne na ban. uba ube wada karaganin.. onawata wada passen yanna epa. kiyana de ahan nathnam pukata payin gahala elawapan

    අත හරින්න විදිහක් නෑ මචන් දැන්.ගොඩක් දුර ගිහින් අන්තිම තැනට ඇවිල්ල තියෙන්නේ.අනෙක ගෙවල් වලින් එහෙමත් ගොඩක් දන්නවා හොදටම. එත් මේ රණ්ඩු අස්සේ බදින්න බෑ නේ. :baffled: මට මහා කලකිරීමක් තියෙන්නේ බන්.හැම දාම රණ්ඩුවක් අනිවා තියෙනවා. කීවාට හදාගන්නේ නෑ. මම ගොඩක් සැරයි බන්. ඒ උනාට කොහොම හරි ඉවසන් ඉන්නවා. එහෙම ඉද්දි නොන්ජල් කමක් කියලා හිතලා තව බනිනවා.මට මොකක් හරි විදිහක් කරලා කල් දාගන්න තිබ්බ නම් හරි බන්
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    oka uba kawada kalath wenawa mata eka practically wela thiyenne den mamath maga ara ara hitiya anthimata ape amma maawa balenma benduwa den innawa puus petiya wage geenikiyana dee ahagena
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ehenam office eke aluth project ekak patan gannawa week ends okkoma weda patan gannawa kiyapan, niwadu ganna widiyak naha kiyapan.
    uba dan masa ganak tisse plan karapu wedding ekak da? nattam eka parata next month marry karamu kiyanawada?

    තාම ලැහැස්ති නෑ බන් කිසි දෙයක් කොහොමත් දැන් ලැහැස්ති වෙන්නේ කිවා. මාසෙන් දෙකෙන් කරමු කිවා.මේ රණ්ඩු හින්දා කැඩෙයි කියලා බයට ගෙවල් වලට.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ehema kiynawanam mu mokak hari barapathla deyak karanna athi kellata

    නෑ බන් එහෙම කරලා නෑ. උන්ගේ ගෙදරට ගිහින් කතා කරලා ඩිසන් එකේ ගෙදර ඇවිල්ල ෆෝන් එකෙන් මරා ගන්නවා :baffled:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    2.gif
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    නෑ බන් එහෙම කරලා නෑ. උන්ගේ ගෙදරට ගිහින් කතා කරලා ඩිසන් එකේ ගෙදර ඇවිල්ල ෆෝන් එකෙන් මරා ගන්නවා :baffled:

    hapo ban kal danawa neme oka nawathlama dapan,passe nethnam kanak ahila inna wenne neha
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මොනවගේ දේවල් වලටද ඒකී බනින‍ෙ

    හේතුවක් නෑ බන්.මම බොරු කරනවා කියලා බනිනවා. මොකක්ද කරපු බොරුව අහද්දී දන්නේ නෑලු. බොරු කරා නම් අත හරින්න කිවා.ඒත් බෑ ලු.ඒකිට මොලේ අවුලක් තියෙනව ද දන්නේත් නෑ