කල් දැම්ම නම් මචන් තේරුම් කරන්න තිබුනා
ithin attama koyala kal dapan.oya hadenakal badinna ba kiyapan.yako ath dakomen kiyanne galapen natnam badinna tiya hithannawath epa putho
කල් දැම්ම නම් මචන් තේරුම් කරන්න තිබුනා
කල් දාගෙන නිදහසේ ඉදලා. ඒකිගෙන් ඈත් වෙන්න බැලුවේ. මේක කල් දාගත්තා නම් එක කරන්න පුළුවන් නේ බන්
Bandinnama wenawa nam bandala divorce karala dapan. Easy.![]()

ඒකිට ඩොකෙක්ගෙන් ප්රෝපොසල් එකක් ඇවිල්ලා එකී එකත් නතර කරා බන්. එතකොට උන්ගේ අම්ම කිවා එක නතර කරලා මම කවදා හරි අත හැරියොත් තෙරයි කියලා. ඒවාට ෆයිට් කරලා බන්.. කැමති උනේ ගෙදරින් එහෙම.. දැන් අත හැරියොත් උන්ගේ අම්ම කියපු දේ ඇත්ත වෙනවා![]()
"මේ තමුසේ වගේ එකියක් බදින්න මට පිස්සු නෑ. එක්කෝ තමුසේ හැදෙනවා, නැත්නම් යනවා. මම මොකක් කියල හිතුවද තමුසේ කියන කියන දේ කරන්න? තමුසෙට ටික කාලයක් දෙන්නම්. මට හිතුනොත් තමුසේ හැදිලා කියලා අන්න එදාට මමම wedding date එක කියන්නම්. එහෙම බැරිනං කියනවා, මම හෙටම තමුසෙගෙ අම්මලා හම්බවෙලා මේක ඉවරයක් කරගන්න. මම නරක මිනිහා උනත් කමක් නෑ"


bambu gaha ganna kiyahan, math ohoma hitapu nisa thamai
aurudu 7kata kela une, hodama kale
badala atha arinavata vada, damma atha arina eka hodai
7k mage first ekata 6yi 2nd ekata 1yr mekata 3yrithin attama koyala kal dapan.oya hadenakal badinna ba kiyapan.yako ath dakomen kiyanne galapen natnam badinna tiya hithannawath epa putho

Bandinnama wenawa nam bandala divorce karala dapan. Easy.![]()
නඩු කියන එක ලේසි නෑ නේ බන්ගෙවල් වලටත් කියලද තියෙන්නේ?
හොඳම දේ බං උඹත් ඒකිට බැනපන් හැමදාම. අමු තිත්ත කුණු හරුපෙන් බැනපන්. ඒකිටම එපා වෙනවා හැමදාම හැමදාම වලි දාගන්න කොට රණ්ඩු කරගන්න කොට.

ඩොකාලනම් මොක්කුද බං. ප්රපෝසල් කේස් එක ගනන් ගන්න එපා. කෙල්ල ලස්සන ඇති එහෙනම් ලොවෙත්. ඕකට වෙන කොහෙ හරි යන පව් කාරයෙක් කරගහයි බං. අත ඇරලා දාපන් බම්බු ගහගන්න කියලා.

"මේ තමුසේ වගේ එකියක් බදින්න මට පිස්සු නෑ. එක්කෝ තමුසේ හැදෙනවා, නැත්නම් යනවා. මම මොකක් කියල හිතුවද තමුසේ කියන කියන දේ කරන්න? තමුසෙට ටික කාලයක් දෙන්නම්. මට හිතුනොත් තමුසේ හැදිලා කියලා අන්න එදාට මමම wedding date එක කියන්නම්. එහෙම බැරිනං කියනවා, මම හෙටම තමුසෙගෙ අම්මලා හම්බවෙලා මේක ඉවරයක් කරගන්න. මම නරක මිනිහා උනත් කමක් නෑ"

මෙහෙම නම් හොදයි වගේ තමා"මේ තමුසේ වගේ එකියක් බදින්න මට පිස්සු නෑ. එක්කෝ තමුසේ හැදෙනවා, නැත්නම් යනවා. මම මොකක් කියල හිතුවද තමුසේ කියන කියන දේ කරන්න? තමුසෙට ටික කාලයක් දෙන්නම්. මට හිතුනොත් තමුසේ හැදිලා කියලා අන්න එදාට මමම wedding date එක කියන්නම්. එහෙම බැරිනං කියනවා, මම හෙටම තමුසෙගෙ අම්මලා හම්බවෙලා මේක ඉවරයක් කරගන්න. මම නරක මිනිහා උනත් කමක් නෑ"

ඔව් බන් එකනේ අවුල![]()
මේක කරපන් කෙල්ල කියන හැම එකම ගොනා වගේ අහගෙන හිටපන් .වාද කරන්න යන්න එපා . ඊට පස්සේ උබ හොදට බොන්න පටන් ගත්ත කියල කෙල්ලට ඇගෙන්න ඇරපන් . බොරුවට හැමදාම බොනවා වගේ ෆොන එකෙන් වෙරි වගේ කතා කරපන් , වෙරි පිට වගේ කෙල්ල කියන හැම එකටම එකග වෙයන් වලියට යන්න එපා .උබ බොනවා කියල දැනගත්ත ගමන් කෙල්ල සැලෙන්ඩර් වෙන්ව බලපන්කො

ගෙවල් වලට කියපු හුකුම් බුකුම් නෑ. ඒකිගේ වැරදි ඔක්කොම එකින් එක එකතු කරපන්. උඹ එක්ක වලි දාගන්න එව්වා එකින් එක රෙකෝර්ඩ් කරගනින්. බෝල්ඩ් බීස්ට් කියලා ඇප් එකක් තියෙනනා නෝ බීම් සහ ක්ලියර් වොයිස් රෙකෝර්ඩින්. සාක්කි එකතු කරගෙන උඹේ ගෙදරට කියලා නවත්තපන්. ඒකිගෙ ගෙදර පැත්ත පලාතේ යන්න එපා.

සිරා මෙන්න මේකට කොන්ද පන තිබ්බොත් ඇති.![]()
මෙහෙම නම් හොදයි වගේ තමා
අත්දුටුවයි ..... ප්රත්යක්ෂයි. ඔය ටික කියලා සතියක් දෙකක් silent වෙන්න ඕනේ. phone එහෙම off කරලා සද්ද නැතුව ඉන්න ඕනේ. තව දෙයක් powerlogic077, කොල්ලා clean පොරක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පෙර වැරදි, චාටර් සීන් එහෙම මාට්ටු වෙලා නැතුව ඇති කියලා හිතනවා