machan mama panadure inne... kawruth dannawada Randiya hotel eka gena.. eka hodaida service hodaida
K kaawaa Active member Apr 16, 2013 683 56 28 Jan 13, 2015 #21 machan mama panadure inne... kawruth dannawada Randiya hotel eka gena.. eka hodaida service hodaida
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jan 13, 2015 #22 මෙහෙමයි උබේ ක්රවුඩ් එක ඩීසන් නම් හොටෙල් එකකට බස්සපන්... කොහොමත් කේටරින් බාර දුන්නත් දේශගුණේ ගැන හිතන්න වෙනවා... අනික ෆොටොස් වලට ලොකේශන් වලට යන්න වෙනව... හොටෙල් එකේ සීන් ගන්න බෑනේ... අනික තමා කේටරින් නම් සර්විස් එක සවුත්තුයි ගොඩක් දුරට ඒ ගැන හිතන්න වෙනවා උබට........ ඔය යනාදි එකී මෙකී කරුණු සැලකිල්ලට ගැනීමේදී මගේ නම් මතය වෙඩින් හෝල් එකේම ගමුයි කියලා... ඒත් උබේ බජට් ඔක්කොමත් එක්ක සෙට් වෙන්නේ අවුට් ඩෝ වගෙ නම් කැමැත්තක් කරපන් මචන්... ..හොඳට කරගනින්...
මෙහෙමයි උබේ ක්රවුඩ් එක ඩීසන් නම් හොටෙල් එකකට බස්සපන්... කොහොමත් කේටරින් බාර දුන්නත් දේශගුණේ ගැන හිතන්න වෙනවා... අනික ෆොටොස් වලට ලොකේශන් වලට යන්න වෙනව... හොටෙල් එකේ සීන් ගන්න බෑනේ... අනික තමා කේටරින් නම් සර්විස් එක සවුත්තුයි ගොඩක් දුරට ඒ ගැන හිතන්න වෙනවා උබට........ ඔය යනාදි එකී මෙකී කරුණු සැලකිල්ලට ගැනීමේදී මගේ නම් මතය වෙඩින් හෝල් එකේම ගමුයි කියලා... ඒත් උබේ බජට් ඔක්කොමත් එක්ක සෙට් වෙන්නේ අවුට් ඩෝ වගෙ නම් කැමැත්තක් කරපන් මචන්... ..හොඳට කරගනින්...