Wedding Help

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    machan mama panadure inne... kawruth dannawada Randiya hotel eka gena.. eka hodaida service hodaida
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙහෙමයි උබේ ක්‍රවුඩ් එක ඩීසන් නම් හොටෙල් එකකට බස්සපන්... කොහොමත් කේටරින් බාර දුන්නත් දේශගුණේ ගැන හිතන්න වෙනවා...:eek: අනික ෆොටොස් වලට ලොකේශන් වලට යන්න වෙනව...:) හොටෙල් එකේ සීන් ගන්න බෑනේ...:no: අනික තමා කේටරින් නම් සර්විස් එක සවුත්තුයි ගොඩක් දුරට ඒ ගැන හිතන්න වෙනවා උබට........:growl: ඔය යනාදි එකී මෙකී කරුණු සැලකිල්ලට ගැනීමේදී මගේ නම් මතය වෙඩින් හෝල් එකේම ගමුයි කියලා...:rofl: ඒත් උබේ බජට් ඔක්කොමත් එක්ක සෙට් වෙන්නේ අවුට් ඩෝ වගෙ නම් කැමැත්තක් කරපන් මචන්... ..හොඳට කරගනින්...:cool: