Wedding Help

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;17863754 said:
    ගෙස්ට්ලා කීයක්ද? ගාන කියපන් ලිස්ට් එක හදල දෙන්න. රෙඩ් ලේබල් දීපන්. කැත නැතුව දුන්නහැකි.

    දැනට ගෙස්ට්ලා 180ක්,ඕක ටිකක් එහා මෙහා වෙන්න පුළුවන්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;17863832 said:
    Vat 9 දියං ගානත් ෂේප් පචත් නෑ :)

    පැටියා;17863842 said:
    නැත්තං OLDKEG Whisky එක.

    පාරේ එන සෙට් එකටද මචන් ? නැත්තම් වෙඩින්ග් එකටද ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17863645 said:
    වැට් 69 නෝන්ඩි. රෙඩ් ලේබල් දීපන්..

    ලොකු වියදමක් නැතුව කියලා මූ සිංහලෙන්ම කියලා තියෙද්දි Red Label දෙන්න කියන එක හරිද රත්තරණේ? නොදන්න කොල්ලො අමාරුවෙ නොදා හිටපං :angry:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වෙඩින් කේක් සීන් එක. දැන් රුපියල් 30හේ ඉදන් කේක් තියෙනවා. නිකන් 10යේ මුද්දරේ වගේ කේක් දෙන්න එපා. 60කට 80කට වගේ සාමාන්‍යයෙන් ලොකු කෑල්ලක් දුන්නහැකි. කොල වල ඔතනවට වඩා ඔය පිටකොටුවේ ඇවිද්දනම් අඩුවට පොඩි අයිටම් එකක් හොයාගත්තහැකි.නිකන් පෝසිලේන් හෝ ප්ලාස්ටික් බොක්ස් එකක්. බොහොම අඩුවට, අලුත් දෙයක් කරපන් ඒකට. මම වීදුරු ඩොල්ෆින් මාලු දෙන්නෙක්ගේ පොඩි අයිටම් එකක් දුන්නේ.එකක් ඩොලර් 2 කටත් අඩු ගානක් ගානේ සින්ග වලින් ගත්තේ:P

    නැට්ටුවෝ ගේනවනම් බුවාලා සෙට් එක බලපන්. මට මාර ටොපියක් සෙට් උනේ, හොටෙල් එකෙන් සෙට් කරපු ගනිකාවගේ පුතාලා සෙට් එක කොටුවේ නාටාමියොද කොහෙද. තුන් දෙනයි හතර දෙනයි නැටුවේ අනික් උන් ගම කෑවා:no::no:

    අශ්ටක කියන බුවාට කියපන් නිකන් වෙලාව කකා උගේ වැඩ පෙන්නන්නේ නැතුව කොරන මගුලක් ඉක්මනට කරන්න තියෙනවා හනිමූන් යන්න පරක්කු වෙනව කියල:P:P. නාකි හිපාටුවෝ ඉන්නවා ගම කනවා මචන්. උගේ වැඩේ ඉවරවෙච්ච ගමන් යවපන්. සමහර උන් දෙකක් දාගත්තහම කවි කියන්නයි එකම විකාරයයි.

    මංගල සභාව ඕනේ නෑ බන්. මල විකාරයක්.

    උබේ යාලුවන්ට සියල්ල බෙදල දීපන්. උබ කිසිම දෙයක් තියාගන්න එපා

    හනිමූන් යද්දි කන්ඩිශනර් බෝතල් දෙකක් තුනක් ගෙනියපන්(සිරාවටම දෙක තුනක් ගෙනියපන් ). වෙනවැඩක් කරන්න බෑ එදාට කොන්ඩ කටු ගලවනව ඇරෙන්න. මම කොන්ඩ කටු ගලවලා අතුගෑවේ කොස්සෙන්.

    හනිමූන් යද්දි ගානක් ඉතුරු කරගන්න ක්‍රමයක් කියන්නම්. ඔය කිස්ම හෝටලයක් ෆුල් වෙන්නේ නෑ. උබ දන්නවද කලින් "හනිමූන්" කියල බුක් කලාම 50000හේ රූම් එක ගොනාසේ ගිහින් ගත්තහම 15000යි. ඇදුන් ටිකත් බෑක් එකේ දාන් හිමීට පලයන්. අමු බොරුව කරන්නේ හනීමූන් පැකේජ් කියලා

    කලින් දවසේ රෑ සේරම බුවාලට කෝල් කරපන්. මල් ගල් පොල් සේරටම.

    අර උදේට පොවන එලකිරි එකනම් ගහන්න එපා පුතෝ. ඕක හින්දා හුගක් උන්ගේ පවර් වෑල් ඔන් වෙනවා. ආ තව එකක්. බෙස්ට්මන් කෙනෙක් නොවන එක යාලුවෙක්ට කියපන් වෙඩින් එක පටන් අරන් ඉවරයක් වෙනකන්ම උබේ ඇස් දෙකට පේන මානේ ඇලට් එකෙක්න් ඉන්න කියලා

    උබලගේ පව්ලේ බීලා චාටර් සීන් දාන උන් ඉන්නවනම් කොල්ලෝ දෙන්නෙක් ලෑස්ති කරලා තියපන් ඩිකියකට දාලා වහල දාන්න., මම වෙඩින් වල දැකලා තියෙනවා ගම කන උන් ඉන්නවා

    බෑන්ඩ් එක ත්‍රීපීස් ගැහුවනම් හොදටෝම ඇති, උබ ආස ගායකයෙක් ඉන්නවනම් සෙට් කරගනින්. 25000කට වගේ ලොකු අත්තක් ඇල්ලුවහැකි. ඩීජේනම් මෙලෝ රහකට නෑ. මහ හිගන වැඩක් කොහෙවත් යන හිපියෙක් අල්ලන් ඩීජේ කිරිල්ල

    ආ වෙල්කම් ඩ්‍රින් එක වෙනස් විදිහකට දියන්. අර අන්නාසි වතුරේ දියකරල වගේ දෙන කහපාට ජරාව දෙන්න එපා. ටේබල් ඇරේන්ජ්මන්ට් එක හොටෙල් එකෙන් අහලා හොදට බලපන්. ඒවගෙන් තමා පෙනුම එන්නේ
     

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    machan three peices quality da? flat neda play karanne/. mage wedding ekath ganna inne me awurudde. band eka book kala, full band 50000 k kiyala qwe. thama confirm kare naha
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දැනට ගෙස්ට්ලා 180ක්,ඕක ටිකක් එහා මෙහා වෙන්න පුළුවන්

    ජීවිතේ බදින්නේ එකපාරනේ, 180 නම් 200ට හදපන්. කොහොමත් 200කට 15ක් හොටෙල් එකෙන් වැඩිපුර ෆ්‍රී දෙනවා. පොඩි උන්ටත් ප්ලේට් යනවා මචන්. ඩ්‍රයිවර් බුවාලටත් යනවා

    මෙන්න එහෙනම් ලිස්ට් එක

    බෝතල් දෙනවනම් = රෙඩ් ලේබල් 15යි (මගේ ගාන හරිනම් 12-13 යයි. බෝතල් 2-3ක් සහ කොට ඉතුරු වෙයි )

    ශොට් දෙනවනම් = උපරිමම බෝතල් 6ක් යයි

    බෝතල් දෙනවා කියල හිතුවොත් ස්ප්‍රයිට්, කොකා, සෝඩා මෙහෙමයි

    සෝඩා 5ක් 6ක් උපරිමම ඇති
    ස්ප්‍රයිට් දාපන් 13+ (150/6) = 38.. 35ක් දාපන් ඇති (150ක් 6න් බෙදුවේ මචන් 200න් බොන මේස වලට සෙට් වෙන උන් ඇරලා )
    කොකා කෝලා = 28... 25ක් දාපන් ඇති

    35+28/200= 300ml ශේප්. :yes::yes:

    කෝකටත් බියර් කේස් දෙකහමාරක් හෝ තුනක් ගනින් ආපහු දෙන පොරොන්දුවට. මචන් එක එකා බියර් කඩ කඩා තියන්ව බන්. අම්බානක අහක යනවා. ඒ නිසා පොඩ්ඩක් ඒවා බැලන්ස් කරන්න එකෙක් දාපන්. බියර් හුගාක් ඉතුරු වෙයි. ඒවා ආපහු දෙන්න පුලුවන් හැබැයි බියර් එක කේස් එකක් විතරක් ෆ්‍රිජ් එකේ දාපන්. අනික්වා දාලා ලේබල් ගැලෞනොත් ආපහු බාර් එකෙන් ගන්නේ නෑ
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;17863889 said:
    උඹෙ ප්ලේට් එකක ගාන කියපංකො වෙඩින් එකේ? :rolleyes:

    1500-2000th athara menu ekakata yanna hithan inne .eth thama reception hall eken me awuruddata menu update karanawa,next week thama eka athata labenne.last year ekata wada gana tikak wadi,menu eke selection wadi wrnawa kiwuwa.
     
    • Like
    Reactions: kellsupun
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1500-2000th athara menu ekakata yanna hithan inne .eth thama reception hall eken me awuruddata menu update karanawa,next week thama eka athata labenne.last year ekata wada gana tikak wadi,menu eke selection wadi wrnawa kiwuwa.

    2000 දැම්මොත් හෝල් එකට ලක්ස 4යි
    ලක්සයක් වියදම් කරන්න පුලුවන්ද බොන්න දෙන්න වෙඩින් එක දවසට?
    ඒ ගාන පුලුවන් නම් උඹට Red Label වගේ එකකට යතහැකි.
    Budget එක tight නම් ගනං අඩු එකකට යන්න වෙයි.
    බියර් එපා කොක්ටේල් එකක් වගේ සෙට් කරපං ගෑනුන්ට :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1500-2000th athara menu ekakata yanna hithan inne .eth thama reception hall eken me awuruddata menu update karanawa,next week thama eka athata labenne.last year ekata wada gana tikak wadi,menu eke selection wadi wrnawa kiwuwa.

    මචෝ. 1500-2000 අතර එකකට යන්න හුගාක් අමාරුයි මචන්. උබේ ගෙස්ට්ලා 200නම් 2000 එකකට ගියොත් උබට යන්නේ ලක්ශ 4යි හොටෙල් එකට. අපි හිතමු උබ අඩුම 3000හේ එකකට ගියා කියලා. එතකොට මචන් තව ලක්ශ දෙකක් වැඩිපුර යනවා. මෙහෙම හිතපන්, උබට 2000කට ලැබෙන්නේ මචෝ හුගක් බේසික් මෙනු එකක්, එතකොට මචෝ 2000න් එහාට වැඩිවෙන 1000ට හෝ 1500ට තමා මචන් වැඩකෑලි සෙට් වෙන්නේ. මම හිතන්නේ මම අදහස් කරපු එක උබට තේරුනා. දැන් උබ ලක්ශ 4කටම ගියා කියමු හෝල් එකට, අනිවා මචන් උබට බොන්න දෙන්න තව 60කට එහාට යනවනේ, උබ ඒක දරාගන්න ලෑස්තියි. (මුලින් කිව්වනේ උබ 3000හේ බෝතලේකට රෙඩි කියල. ) සාරියටයි බෙස්ට්මන්ලා බ්‍රයිඩ් මේට්ස්ලට (උබේ බජට් එකට අනුව ) අඩුම එකහමාරක් යයි. රත්තරන් බඩු වලටත් මම හිතන විදිහට අවම උබ එක හමාරක් දෙකක් (මුදු දෙකයි මාලෙයි ) යනවනේ බන්. කාර් එකට 10ක් වගේ වෙයි අවම

    400000+
    60000+
    150000+
    150000+
    10000+

    එතනම මචෝ 7යි 70යි. වෙඩින් හෝම්කමින් දෙකම ගන්න නිසා මචන් අමතර අනෙකුත් (ඩෙකරේශන් කේක් ඇන්දිලි පෝරුව නැට්ටුවො මියුසික් ලයිට් ) එක්ක එකතුව අනිවා 12ක් කියල හිතමු. අවමම මම කියන්නේ. ඉතින් මචෝ උබ 12ක් යටකරන එකේ කෑමෙන් දෙකක් අඩු කරන්න යන්න එපා. කව් රුවත් උබේ හෝල් එකවත් ඇදන් ඉන්න එකවත් නෙමේ වැඩිපුර බලන්නේ කන්න බොන්න තියෙන ටික. ඒ නිසා වෙඩිමේ පෙනුම වැඩිකරන්නනම් ඒ ටික දීපන් ඇඩෙන්න, දීලා ඒ ලක්ශ 2ක උබේ බජට් එක ඇතුලෙම මෙහෙම කවර් කරපන්

    1.1. ඇදුම් රෙන්ට් එකට ගන්න එක ගැන සලකා බලපන්. හුගක් උන් දැන් රෙන්ට් එකට ගන්නවා ඒක කිසිම අයුරකින් ලැජ්ජා වෙන්න දෙයක් නෙමේ. මමනම් කියන්නේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න කොල්ලෙක්ට ඒක බොහොම හොද දෙයක්. කෙලින්ම 50ක් ශේප්

    2.ඔය වැඩ දාපු සාරි නොගෙන සාරි අරන් හදාගන්න සීන් එකක් තියෙනවා. කෙල්ලගෙන් අහපන් කියයි

    3. මියුසික් ත්‍රී පීස් එකකට සීමා කරපන්

    4. කාර් එක යාලුවෙක්ගෙන් කවර් කරගනින් ඇලියොන් එකක් වගේ තියෙන එකක්ගෙන්

    5.අර මම කිව්ව බයිට් සීන් එකට පලයන්. සොසේජස් බයිට් එකෙන් එහෙම ලොකු පෙනුමක් එනවා අඩු මුදලකට

    6.හොටෙල් එකෙන් දෙන අශ්ටක බුවා ගන්න එපා. ඌ ගාන කපනවා ඇඩෙන්න. උබ එකෙක් හොයාගනින්

    7. ෆොටෝ වලට එහෙනම් ප්‍රසිද්ද ලොකු අතු නැතුව පොඩියට කරන හොද වැඩකාරයෙක් හොයාගනින්. එහෙම උන් සෑහෙන්න ඉන්නවා. නියම වැඩකරුවෝ

    8. බෝතල් සීන් එකේදී නැගලා යනකොට කොට ශේප් කරපන්. ඒකට කොල්ලෙක් දාපන්.

    ඔන්න ඔය දේවල් වලින් අර සල්ලි කවර් කරපන්. කෑමට බීමට අඩු කරන්න එපා මචන්. මිනිස්සුන්ට මතක හිටින්නේ ඒවා මිසක් මනමාලිගේ සාරියවත් අපි දාන සපත්තු දෙකවත් නෙමේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සාමානෙන් උබ යටකරපු ගාන වගේ 15%- 20% විතර ආපහු එනවා මචන්

    කෙල්ල ෆුල් අන්ඩස්ටෑන්ඩින් එකේනම් ඉන්නේ කරමාලෙට මොකක් හරි ශේප් එකක් දාගන්න ට්‍රයි එකක් දීපන්..

    සල්ලි තියෙනවනම් වියදම් කරපන්.. නැත්නම් මචෝ ඔතනදි දිනන්නේ නය වෙලා මෝඩයා වගේ වියදම් කරපු එකා නෙමේ ස්මාර්ට් විදිහට ගේම ගහගත්ත එකා

    උබට තෙරුවන් සරණින් වාසනාවන්ත යුග දිවියකට සුභ පතනවා මචෝ.....:yes::yes::yes::yes:

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan three peices quality da? flat neda play karanne/. mage wedding ekath ganna inne me awurudde. band eka book kala, full band 50000 k kiyala qwe. thama confirm kare naha

    මචන් මුගේ බජට් එක අනුව ශේප් මචන්

    කොහොම උනත් ත්‍රී පීස් 50000කට පාඩුයි මචන්:no::no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරණේ. උඹ දන්න ගනං. අපෙ අක්කගෙ වෙඩිම තිබ්බෙ ගිය අගෝස්තු. සාරියට ලක්සයක් විතර ගියා, අන්දපු ගෑනි 1යි 60ක් ගත්තා දවස් දෙකටම අන්දන්න. උඹ කියන ගනං වලට දැං වෙඩින් ගන්න බෑ. දන්නැත්තං උඹෙ වයිෆ්ගෙන් අහගනිං :angry: