Wedding Help

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
රත්තරං;17865290 said:
කියල වැඩක් නෑ මචෝ.. හොද කේප්ප වැස්සියෝ දෙන්නෙක් ආම්බාන් කරන් කුබුරක් හානවට වඩා අමාරුයි ගෑනියෙක් ආම් බාන් කරන් කසාද ජීවිතේ ගෙනියනවා. මොකද වැස්සියන්ට මුන්ට වඩා මොලේ තියෙනවා. අනික වැසියන්ගේ අම්මා එන්නේ නෑනේ හානකොට වැස්සියන්ට උපදෙස් දෙන්නත්.:baffled::baffled::baffled:
:eek::eek::eek:
 
  • Like
Reactions: mano3989

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;17864165 said:
    ඉග්නෝර් ලිස්ට් එකේ ඉන්න මැසේජ් හිඩ්න් වෙන කුක්කෙක්ට ඇරෙන්න අනික් සේරටම රිප්ලයි කලා. දැනගන්න ඕනේ දෙයක් තියෙන කෙනෙක් ඕනේ වෙලාවක VM එකක් දාලා අහන්න:yes::yes:

    අවුරුදු එක හමාරකින් විතර VM එකක් දාන්නම්කො :cool:
     
    • Like
    Reactions: mano3989

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    VAT69 එක දීපන් මචං ඩියුටි ෆ්‍රී තැනක් සෙට් කරගනින් උඹට ලොකු ගානක් යන්නෙත් නැහැ.වැට් එක හොඳ ඩ්‍රින්ක් එක.රෙඩ් ලේබල් හොඳ වුනත් සමහරු කැමතිම නැහැ උඹගෙ බජට් එකටත් සෙට් වෙන නිසා අරකට යන්න බලපන් මචං.එයාපෝට් ඩියුටි ෆ්‍රී එකේනම් 14$ විතර වෙන්නෙ මචං.
    වෙඩිම හොඳින් කරගන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා...!
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    VAT69 එක දීපන් මචං ඩියුටි ෆ්‍රී තැනක් සෙට් කරගනින් උඹට ලොකු ගානක් යන්නෙත් නැහැ.වැට් එක හොඳ ඩ්‍රින්ක් එක.රෙඩ් ලේබල් හොඳ වුනත් සමහරු කැමතිම නැහැ උඹගෙ බජට් එකටත් සෙට් වෙන නිසා අරකට යන්න බලපන් මචං.එයාපෝට් ඩියුටි ෆ්‍රී එකේනම් 14$ විතර වෙන්නෙ මචං.
    වෙඩිම හොඳින් කරගන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා...!

    Thankz machan :).thanka thama set une naha

    thankz :)
     
    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    රත්තරං;17864013 said:
    මචන් මුගේ බජට් එක අනුව ශේප් මචන්

    කොහොම උනත් ත්‍රී පීස් 50000කට පාඩුයි මචන්:no::no:

    naha ban UDESH INDULAGE Full Band( Acoustic) ekata 50000k illuwe
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රත්තරං;17863874 said:
    වෙඩින් කේක් සීන් එක. දැන් රුපියල් 30හේ ඉදන් කේක් තියෙනවා. නිකන් 10යේ මුද්දරේ වගේ කේක් දෙන්න එපා. 60කට 80කට වගේ සාමාන්‍යයෙන් ලොකු කෑල්ලක් දුන්නහැකි. කොල වල ඔතනවට වඩා ඔය පිටකොටුවේ ඇවිද්දනම් අඩුවට පොඩි අයිටම් එකක් හොයාගත්තහැකි.නිකන් පෝසිලේන් හෝ ප්ලාස්ටික් බොක්ස් එකක්. බොහොම අඩුවට, අලුත් දෙයක් කරපන් ඒකට. මම වීදුරු ඩොල්ෆින් මාලු දෙන්නෙක්ගේ පොඩි අයිටම් එකක් දුන්නේ.එකක් ඩොලර් 2 කටත් අඩු ගානක් ගානේ සින්ග වලින් ගත්තේ:P

    නැට්ටුවෝ ගේනවනම් බුවාලා සෙට් එක බලපන්. මට මාර ටොපියක් සෙට් උනේ, හොටෙල් එකෙන් සෙට් කරපු ගනිකාවගේ පුතාලා සෙට් එක කොටුවේ නාටාමියොද කොහෙද. තුන් දෙනයි හතර දෙනයි නැටුවේ අනික් උන් ගම කෑවා:no::no:

    අශ්ටක කියන බුවාට කියපන් නිකන් වෙලාව කකා උගේ වැඩ පෙන්නන්නේ නැතුව කොරන මගුලක් ඉක්මනට කරන්න තියෙනවා හනිමූන් යන්න පරක්කු වෙනව කියල:P:P. නාකි හිපාටුවෝ ඉන්නවා ගම කනවා මචන්. උගේ වැඩේ ඉවරවෙච්ච ගමන් යවපන්. සමහර උන් දෙකක් දාගත්තහම කවි කියන්නයි එකම විකාරයයි.

    මංගල සභාව ඕනේ නෑ බන්. මල විකාරයක්.

    උබේ යාලුවන්ට සියල්ල බෙදල දීපන්. උබ කිසිම දෙයක් තියාගන්න එපා

    හනිමූන් යද්දි කන්ඩිශනර් බෝතල් දෙකක් තුනක් ගෙනියපන්(සිරාවටම දෙක තුනක් ගෙනියපන් ). වෙනවැඩක් කරන්න බෑ එදාට කොන්ඩ කටු ගලවනව ඇරෙන්න. මම කොන්ඩ කටු ගලවලා අතුගෑවේ කොස්සෙන්.

    හනිමූන් යද්දි ගානක් ඉතුරු කරගන්න ක්‍රමයක් කියන්නම්. ඔය කිස්ම හෝටලයක් ෆුල් වෙන්නේ නෑ. උබ දන්නවද කලින් "හනිමූන්" කියල බුක් කලාම 50000හේ රූම් එක ගොනාසේ ගිහින් ගත්තහම 15000යි. ඇදුන් ටිකත් බෑක් එකේ දාන් හිමීට පලයන්. අමු බොරුව කරන්නේ හනීමූන් පැකේජ් කියලා

    කලින් දවසේ රෑ සේරම බුවාලට කෝල් කරපන්. මල් ගල් පොල් සේරටම.

    අර උදේට පොවන එලකිරි එකනම් ගහන්න එපා පුතෝ. ඕක හින්දා හුගක් උන්ගේ පවර් වෑල් ඔන් වෙනවා. ආ තව එකක්. බෙස්ට්මන් කෙනෙක් නොවන එක යාලුවෙක්ට කියපන් වෙඩින් එක පටන් අරන් ඉවරයක් වෙනකන්ම උබේ ඇස් දෙකට පේන මානේ ඇලට් එකෙක්න් ඉන්න කියලා

    උබලගේ පව්ලේ බීලා චාටර් සීන් දාන උන් ඉන්නවනම් කොල්ලෝ දෙන්නෙක් ලෑස්ති කරලා තියපන් ඩිකියකට දාලා වහල දාන්න., මම වෙඩින් වල දැකලා තියෙනවා ගම කන උන් ඉන්නවා

    බෑන්ඩ් එක ත්‍රීපීස් ගැහුවනම් හොදටෝම ඇති, උබ ආස ගායකයෙක් ඉන්නවනම් සෙට් කරගනින්. 25000කට වගේ ලොකු අත්තක් ඇල්ලුවහැකි. ඩීජේනම් මෙලෝ රහකට නෑ. මහ හිගන වැඩක් කොහෙවත් යන හිපියෙක් අල්ලන් ඩීජේ කිරිල්ල

    ආ වෙල්කම් ඩ්‍රින් එක වෙනස් විදිහකට දියන්. අර අන්නාසි වතුරේ දියකරල වගේ දෙන කහපාට ජරාව දෙන්න එපා. ටේබල් ඇරේන්ජ්මන්ට් එක හොටෙල් එකෙන් අහලා හොදට බලපන්. ඒවගෙන් තමා පෙනුම එන්නේ

    මගේ 1ත් ලගදි තියනවා ගොඩක් දේවල් ඉගන ගත්තා thanks:yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් කීවට තරහ වෙන්න එපා. උඹ බෞද්ධයෙක් නම් පුළුවන් නම් අරක්කු සිගරට් බියර් නැතුව වෙඩිම කරන්න බලපන්. උඹ නොබීවත් කාටහරි බොන්න දෙන එකම පවක් නෙ. :no: අරක්කු සිගරට් බියර් වලින් සංග්‍රහ කරලා හරි කරන්න කලින් හරි පන්සලකට ගිහින් ෆොටෝ ගන්න එකම බලපන් මොන තරම් නොගැලපෙන දෙයක්ද කියල. පෙනුමෙන් බෞද්ධ වගේ පෙන්නුවට ක්‍රියාවෙන් අසත්පුරුෂ ගතිනෙ.

    අදහස විතරයි කීවෙ. උඹේ වෙඩිම උඹට සතුටු විදියට කරපන්. මම නම් තව බඳින්න තියා හිතලවත් නෑ. බඳිනව නම් ගෙදර අය එක්ක රන්ඩු කරලා හරි ඕවා නොදී ඉන්න උපරිම උත්සහ කරනව. :)
     
    • Like
    Reactions: mano3989

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මචන් පන්සිල් පද පහක්ම තියෙනවනේ බන්
    එහෙනම් උබේ logic එක අනුව මස් මාලු දෙන්නත් එපා
    මොකද මාලු හත් අට දෙනෙක්ගෙයි කුකුල්ලු හැට හැත්තෑවකගෙයි ඌරෝ එකෙක් දෙන්නෙකුගෙයි පන රැකෙන එක බෝතල් 12ක් 13ක් නොදී ඉන්නවට වඩා උතුම් කියල හිතෙනවා

    වෙඩින් කියන්නේ බන් ගෑනියෙක් අරන් තවත් මේ ලෞකික ජීවිතේට ඇලවෙනවා කියන එකයි. එහෙව් එකේ ඔහොම වෙඩින් කරන්න බෑ බන්.

    එහෙමනම් අරක්කු සිගරට් විතරක් නෙමේ මස් මාලුත් අයින් කරන්න ඕනේ

    එහෙම නැතුව නිකන් වට්ටකයි කරෝලයි එක්ක මල බත වගේ වෙඩින් කරලා වැඩක් නෑ
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    රත්තරං;17867665 said:

    මස් මාළු කෑම පවක් කියන එක බුද්ධ දේශනාවෙ තියෙන වග පෙන්නල දියන් මචන් මට. ඉන් පස්සෙ උඹ කියපු දේ ගැන කතා කරමු. බුදුරජාණන් වහන්සේත් මස් මාංශ වැලඳුව කියල උඹ දන්නවද? ඒත් බුදුරජාණන් වහන්සේලා හරි ආර්‍ය මහා සංඝරත්නය හරි දැන දැනම මත් පැන් මත් ද්‍රව්‍ය පාවිච්චි කලා කියල අහල තියෙනවද? වැරදීමකින් පාවිච්චි කරපු අවස්ථා ගැන නෙවේ මම කියන්නෙ. සිල් පද පහ උඹ දන්නව නම් ඕක කියන්නෙ නෑ මචන්. අරක්කු සිගරට් දෙන්න ඕන එකාට කොහොමත් ඕන ඒව දෙන්නයි. නොදී ඉන්න කියද්දි කොන්දක් නැහැ ඒක හරි කියන්නවත්, කරගන්න බැරි වුනාට.

    මමත් ලොකු ටෝක් දුන්නට ගෙවල් වලින් කොහොම වෙයිද දන්නෙ නෑ මේ සම්බන්ධයෙන් කවද හරි වෙඩිම තියෙන දවසට. නමුත් මම වැරැද්ද වැරැද්ද විදියට දකිනව. ඒක හරි දෙයක් කියල කෙස් පැලෙන තර්ක වලින් ඔප්පු නොකර. :)
     
    මේ ලෝකෙ වර්තමාන ස්වභාවෙ අනුව නම් උඹ කියන එක හරි මචන්. අරක්කු නැතුව වෙඩිමක් කලොත් ඒකෙදි කෙනෙක් ජීවිතේටම කාපු හොඳම කෑම වේල, හොඳම අතුරුපස, හොඳම බීම වර්ග සහ කේක් වගේ මොනව දුන්නත් වැඩක් නැහැ. අනිවා බොන්න ආව උන් අරූගෙ කුණු කම, සක්කිලිකම, රොඩියෙක්, මෙලෝ රහක් නෑ කිය කිය යන්නෙ. ඒ හැටි. සමාජෙ පිරිහෙමින් යද්දි අපිත් ඒ අතටම යෑමක් තමයි අද ලෝකෙ තියෙන්නෙ. එහෙම බැලුවාම උඹගෙ අදහස් ආකල්ප හරි. නමුත් මම ඔය මොන දේ කොහොම උනත් හිතන්නෙ මත්ද්‍රව්‍යකින් කාටහරිම සංග්‍රහ කරනව නම්, තමන් පාවිච්චි කරනව නම් ඒක පවක්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මස් මාළු කෑම පවක් කියන එක බුද්ධ දේශනාවෙ තියෙන වග පෙන්නල දියන් මචන් මට. ඉන් පස්සෙ උඹ කියපු දේ ගැන කතා කරමු. බුදුරජාණන් වහන්සේත් මස් මාංශ වැලඳුව කියල උඹ දන්නවද? ඒත් බුදුරජාණන් වහන්සේලා හරි ආර්‍ය මහා සංඝරත්නය හරි දැන දැනම මත් පැන් මත් ද්‍රව්‍ය පාවිච්චි කලා කියල අහල තියෙනවද? වැරදීමකින් පාවිච්චි කරපු අවස්ථා ගැන නෙවේ මම කියන්නෙ. සිල් පද පහ උඹ දන්නව නම් ඕක කියන්නෙ නෑ මචන්. අරක්කු සිගරට් දෙන්න ඕන එකාට කොහොමත් ඕන ඒව දෙන්නයි. නොදී ඉන්න කියද්දි කොන්දක් නැහැ ඒක හරි කියන්නවත්, කරගන්න බැරි වුනාට.

    මමත් ලොකු ටෝක් දුන්නට ගෙවල් වලින් කොහොම වෙයිද දන්නෙ නෑ මේ සම්බන්ධයෙන් කවද හරි වෙඩිම තියෙන දවසට. නමුත් මම වැරැද්ද වැරැද්ද විදියට දකිනව. ඒක හරි දෙයක් කියල කෙස් පැලෙන තර්ක වලින් ඔප්පු නොකර. :)

    මචෝ උබ එහෙනම් සීන් එක දන්නේ නෑ. වෙඩින් වලට කෙලින්ම ඕඩර් එක දීලා කුකුල්ලු පරලොව යවන්නේ. නැත්නම් එච්චර මස් තොගයක් ගන්න බෑ..

    අනික

    බුදුන් වහන්සේ කොහෙවත් "ඉල්ලලා" අරන් "මස්" කාලා නෑ. (සූකර මජ්ජව කියන්නේ මඩේ හැදෙන හතු ජාතියක්, ඒක මසක් නෙමේ. මෙතනදී කෑවයි කියලා උපකල්පනේ කරමුකෝ ඒක වෙනම කතාවක් නිසා ) දානෙකට ලැබෙන දේ කනවා මිසක් "ඉල්ලලා" කෑමක් නෑ. ඒත් වෙඩින් එකට උබ කෙලිම කියනවා මස් කිලෝ මෙච්චරයි මෙච්චරයි කියල. එතකොට උබම තමා මරන සහතිකේ ලියන්නේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    රත්තරං;17867763 said:

    :yes: ප්‍රාණඝාත අකුසලයකට හවුල් වීමක් වෙනව ඇති ඔතනින්. :no: නමුත් ප්‍රාණඝාත අකුසලයක් සම්පූර්ණ වෙන්නෙ නෑ මචන්. මම අහල තියෙන්නෙ කෑම ප්ලේට් මෙපමණක් කියලා ඕඩර් එක දෙනව කියලා. බයිට්ස් වලට වගේ නම් වෙනම චිකන් මෙච්චරයි මාළු මෙච්චරයි කියනව ඇති. මට වෙඩිං ගැන දැනුම බොහෝම අල්පයි මචන්. ඒත් වෙඩිං වල බොන්න දෙන එක නම් පවක් කියල මට ශුවර්. :) බොන්න නෙවෙයි බොන කෙනෙක්ට බයිට් වත් දෙන්න මම ලෑස්ති නෑ හිතට එකඟව.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    මචන් කීවට තරහ වෙන්න එපා. උඹ බෞද්ධයෙක් නම් පුළුවන් නම් අරක්කු සිගරට් බියර් නැතුව වෙඩිම කරන්න බලපන්. උඹ නොබීවත් කාටහරි බොන්න දෙන එකම පවක් නෙ. :no: අරක්කු සිගරට් බියර් වලින් සංග්‍රහ කරලා හරි කරන්න කලින් හරි පන්සලකට ගිහින් ෆොටෝ ගන්න එකම බලපන් මොන තරම් නොගැලපෙන දෙයක්ද කියල. පෙනුමෙන් බෞද්ධ වගේ පෙන්නුවට ක්‍රියාවෙන් අසත්පුරුෂ ගතිනෙ.

    අදහස විතරයි කීවෙ. උඹේ වෙඩිම උඹට සතුටු විදියට කරපන්. මම නම් තව බඳින්න තියා හිතලවත් නෑ. බඳිනව නම් ගෙදර අය එක්ක රන්ඩු කරලා හරි ඕවා නොදී ඉන්න උපරිම උත්සහ කරනව. :)
    ochchara anthagami wenna be kukul:rofl:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    මස් මාළු කෑම පවක් කියන එක බුද්ධ දේශනාවෙ තියෙන වග පෙන්නල දියන් මචන් මට. ඉන් පස්සෙ උඹ කියපු දේ ගැන කතා කරමු. බුදුරජාණන් වහන්සේත් මස් මාංශ වැලඳුව කියල උඹ දන්නවද? ඒත් බුදුරජාණන් වහන්සේලා හරි ආර්‍ය මහා සංඝරත්නය හරි දැන දැනම මත් පැන් මත් ද්‍රව්‍ය පාවිච්චි කලා කියල අහල තියෙනවද? වැරදීමකින් පාවිච්චි කරපු අවස්ථා ගැන නෙවේ මම කියන්නෙ. සිල් පද පහ උඹ දන්නව නම් ඕක කියන්නෙ නෑ මචන්. අරක්කු සිගරට් දෙන්න ඕන එකාට කොහොමත් ඕන ඒව දෙන්නයි. නොදී ඉන්න කියද්දි කොන්දක් නැහැ ඒක හරි කියන්නවත්, කරගන්න බැරි වුනාට.

    මමත් ලොකු ටෝක් දුන්නට ගෙවල් වලින් කොහොම වෙයිද දන්නෙ නෑ මේ සම්බන්ධයෙන් කවද හරි වෙඩිම තියෙන දවසට. නමුත් මම වැරැද්ද වැරැද්ද විදියට දකිනව. ඒක හරි දෙයක් කියල කෙස් පැලෙන තර්ක වලින් ඔප්පු නොකර. :)
    mehemai machan! api kana nisa ne maranne! hithapan api kukul mas kana eka newaththuwoth kukullu marana eka nawathinawa neda?:)
    hariyata lankawe balu mas kanne neti nisa ballo maranne ne wage!:yes:
    umba nam marry karanna epa! mokada genigeth mas thiyanawane!:P kanna:rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mehemai machan! api kana nisa ne maranne! hithapan api kukul mas kana eka newaththuwoth kukullu marana eka nawathinawa neda?:)
    hariyata lankawe balu mas kanne neti nisa ballo maranne ne wage!:yes:

    umba nam marry karanna epa! mokada genigeth mas thiyanawane!:P kanna:rofl:

    :eek: ප්‍රාණඝාත අකුසලයක් වෙන්න සම්පූර්ණ වෙන්න ඕන කරුණු සම්පූර්ණ වෙන්නෙ නෑ ccye මස් මාළු කෑමෙන්. :no: ඒක නිසා ඕක ඔහොම වෙන්නෙ නෑ.

    :shocked::shocked::shocked: අනික් කාරණේ නම් සලකා බලන්න වෙනව. :rofl: :P