Wedding Help..

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Mage wedding eka July wala machanla....Hoda reception hall ekak hambauna...Plate eka 1500/= with Bite warga 6 i, DJ ekai Seti Back ekai free denawa.....Thawa menu ekak thiyenawa Palte eka 2000 i...Bite warga 10 ka thiyenawa....mekata Beer, Sprite, Coca Cola, Soda, DJ, Light, okkoma denawa....meken mokakda ban select karaganne...Help ekak diyallako machanla...mage inne 150 k withara katiya..
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    1500 එක ගනින් බියර් එච්චර යන් නෑ අරක්කු/විස්කි දෙනවනම්
    2000 එක සුපිරි සල්ලි අවුලක් නැත්තම්, ඔළුවට බරකුත් නෑනේ

    2000 එකම ගනින් බන් එක පාරනේ බදින්නේ, එන ගෑණු බයිට් වර්ග ගාන ගණන් කරනවා බන් :angry::angry:
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    1500 එක ගනින් බියර් එච්චර යන් නෑ අරක්කු/විස්කි දෙනවනම්
    2000 එක සුපිරි සල්ලි අවුලක් නැත්තම්, ඔළුවට බරකුත් නෑනේ

    2000 එකම ගනින් බන් එක පාරනේ බදින්නේ, එන ගෑණු බයිට් වර්ග ගාන ගණන් කරනවා බන් :angry::angry:

    :confused:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Umbalage invited crowd eka tap wenna gahanawanam 2000 eka hodai man hithanne. Mokada e dawasata owa bala bala inna amarui. Bona seen ekata wenamama dennek wage danna puluwannam shape 1500 eka. Poddak hoyala balapan 2000 ekata max bottle keeyada kiyala.

    Oya ganata labai bun. Samahara pathiwala aduma 2500 wath wenawa plate ekak.