wedding help.

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    රෙජිස්ටාර් කෙනෙක් ඉස්සරහ කසාද බඳින්න වෙලාවක් බලන්න ඕනෙද? එහෙම නැතුව කළා කියල අවුලක්ද? පෙබරවාරි මාසෙ නැකත් නෑ කියන්නෙ ඇත්තද?

    කෙල්ල Australia යන්න හදන්නෙ masters කරන්න, මාත් dependent දාන්න ඉක්මනට wedding එක ගන්න වෙලා.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,372
    4,716
    113
    umbata lesima, comfortable ma,kellatat puluwan, karadara nati, okata enna inna anik ayatat pahasu welawa tamai hodama naktha. eka balala oka ikmanata karapan ahaka inna un passe yan natuwa. oka ehema nam loke inna 99.99% marriages fail wenna oni .oya naketh balanne lankawe virak nisa
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    umbata lesima, comfortable ma,kellatat puluwan, karadara nati, okata enna inna anik ayatat pahasu welawa tamai hodama naktha. eka balala oka ikmanata karapan ahaka inna un passe yan natuwa. oka ehema nam loke inna 99.99% marriages fail wenna oni .oya naketh balanne lankawe virak nisa

    thanks
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඕකට පොඩි දෙයක් කියන්නම් නැකත් ගැන: මම මේ කියන චරිතය පේරාදෙණිය යුනි යේ කථිකාචාර්ය වරයෙක්; ඔහු කේන්දර නැකත් විශ්වාස කරේ නෑ. වෙඩින් එක අරන් තියෙන්නේ හෝටලේ available තියන දවසක, එත් පෙබරවාරි වල, ඔය බැඳලා දැන් පුත්තු දෙන්නෙක් ඉන්නවා උනුත් ලොකුයි දැන්; ඕව විකාර බන්. මම එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    ජනවාරි 15 ඉදන් පෙබරවාරු 15 වෙනකන් කෝණ මාස කියනව නෙ. හරියටම දන්නෙ නැ.

    ඔය පැනල ගිහිල්ලා එ වෙලාවට සාක්කි කාරයො දෙන්නෙක් සෙට් කරගෙන කසාඳ බඳින එවුනුත් ලස්සට ජීවත් වෙනවා බං

     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,792
    1,499
    113
    Hithe thama hamadema thiyenne machan. Hodama wade ubala gedarai kellage gedarai ubala dennai kamathi pahasu welawak balala badapan.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,376
    2,420
    113
    Pissuda bn Nakath bala bala inna, Nakathata badina eka hena karadarai. hotl book karanna one kalin, photogrphla , andana ewan hama ekama bsy ita hodai. hamotama lesi dawsak da gaththama. Mage wedding eka me year eke hotl eka book kara, nakath baluwe na.