macho mage wedding ekath thibbe me lagadi.....mama galle bn habayi...ubata ona wisthara pm karapan.......
දෙසැම්බර් වල මගේ වෙඩින් 1 යාලුවනේ දන්න අයගෙන් උදව් ඕන.....
1) ලිකර් වලට.
2) පොටෝස් වලට (100,000) ට අඩුවෙන් හොදම තැනක්
3) මුල් ඇදුම අන්දන තැන්
4) කොළඹ පොටෝ ලොකේෂන් ප්‍රී ෂූට් එකට.
5) ඩී ජේ වලට
වේඩින් එක තියෙන්නේ කෑගල්ලේ




තරහ වෙන්න එපා මචන් මෙහෙම ඇහුවට. මට පෝයට සිල් ගන්න හොද හෝටලයක් හොයල දෙන්න පුලුවන්ද? (මම අදහස් කරන දේ උබට තේරෙන්න ඇතැයි කියා හිතනවා).
mechcharada help karanne elakiri members.lata?


photography නම් මේකේත් ඉන්නවා ඕන තරන්
http://www.elakiri.com/forum/showthread.php?t=1701007
http://www.elakiri.com/forum/showthread.php?t=1788708
http://www.elakiri.com/forum/showthread.php?t=1706321
අරක්කු ගද්දීත් මේකේ ත්රෙඩ් එකක් දාපන්.. අඩුවට දෙන උන් ඉන්නවා![]()
thanikada sangamayek bump ekak.. elakiri eke innawa neda photographers Dj sahenne Djnick hodai DJ karanna
me ape page eka.photoes puluwanda bn 1ta aduwen?
mama balala kiyanam.