බල්ලො පූසො පැටවු ගැහුවමත් පන්සලට,
ඉන්න හිටින්න තැනක් නැතිවුණාමත් පන්සලට,
දාන්න සෙරෙප්පු දෙකක් හොයාගන්න යන්නෙත් පන්සලට,
පිනට ෆොටෝ ශූට් කරන්න යන්නෙත් පන්සලට,
දැන් ලාබෙට කසාද බැඳගන්නත් පන්සලට යන්න හදනව,
හනිමූන් එක ගන්න ඉන්නෙ ආවාස ගෙයිද?
අනේ මංද බං උඹලනං සිංහලයෝ බෞද්ධයො කියල කියාගත්තට මොන ජාතියෙ හිපියොද මංද....