Wedding Magulak

5tech

Well-known member
  • Dec 19, 2008
    16,767
    2,772
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචං ‌වෙඩින් එක ලගයි බං දැං

    මොකද්ද හොද කියල කියපල්ලකො

    3 පීස් බෑන්ඩ් එකක් ද නැත්තං ඩීජේ සීන් එකක්ද (මේක ඉතිං කොහොමද හොයාගන්නේ බං හොදට කරන එකෙක්)

    දෙලොවක් අතර තනිවෙලා ඉන්නේ මේ කේස් එක හින්දා

    නටන සීන් එක හින්දා ඩීජේ කතන්දරේ හොදයි කියනව කෙල්ල
     
    IronMan4

    Junior member
  • Jan 16, 2018
    61
    5
    18
    සමහර තැන් වල dj free දෙනව මචන්. එහෙම නම් dj/ band දෙකම කරපන් . මොකද band එක lunch/dinner වලට නැවත්තුවම අඩුම ගානෙ dj ඉන්නව fun එක දෙන්න.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    අපේ උන් DJ ද බන් කරන්නෙ? සින්දුවට බිස්කට් කුඩු ලූප් එකක් දාල ප්ලේ කරල බලන් ඉන්නව. ඒකවත් හරියට කරන්නෙ නෑ. උබ ආසයිනම් Acoustic Band එකක් ගෙන්නවහන්.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,767
    2,772
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අපේ උන් DJ ද බන් කරන්නෙ? සින්දුවට බිස්කට් කුඩු ලූප් එකක් දාල ප්ලේ කරල බලන් ඉන්නව. ඒකවත් හරියට කරන්නෙ නෑ. උබ ආසයිනම් Acoustic Band එකක් ගෙන්නවහන්.

    නටන්න හොද ඩීජේ සීන් එක කියන සීන් එකක් තියෙන්නෙ
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    Dude if you can afford go for a band with 5 piece atleast.
    C plus is one of the best. If not Doctor.

    We can't relay on DJ s since most are retard dumb fuckers.
     
    • Like
    Reactions: 5tech

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    නටන්න හොද ඩීජේ සීන් එක කියන සීන් එකක් තියෙන්නෙ

    කෙල්ලගෙත් කැමැත්ත ඒකනම් නටන සීන් එකට සෙට් වෙන්නෙත් ඒකනම් ඒක කරහන් බන්. නැත්තන් ඕක අමතක වෙනකන් කෙල්ලත් බනියි මං කියලත් DJ එකක් ගෙන්නුවෙ නෑ කියල.ද්න්නවනෙ නේ.. :P
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,767
    2,772
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කෙල්ලගෙත් කැමැත්ත ඒකනම් නටන සීන් එකට සෙට් වෙන්නෙත් ඒකනම් ඒක කරහන් බන්. නැත්තන් ඕක අමතක වෙනකන් කෙල්ලත් බනියි මං කියලත් DJ එකක් ගෙන්නුවෙ නෑ කියල.ද්න්නවනෙ නේ.. :P

    උබට තේරුනා. ඕක තම බං දෙලොවක් අතර තනිවුනා කියන්නේ