wedding~music~help

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Weddings වලට perform කරන Music band දන්න අය පොඩ්ඩක් විස්තර කියනවද? decent විදියට play කරන එවුන් වෙන්න ඕන. බිස්කට් කුඩු සංගීතය නැතුව :baffled: 70's වල වගේ ලස්සනට කරන එවුන් :cool: , MARIANS,GYPSIES,DOCTOR,DADDY ඒ band ටික නැතුව වෙන හොඳ දන්න අය ඉන්නවනම් කියන්න. පුලුවන්නම් FB page/youtube channel ඕන එකක් මෙතන පොස්ට් කරන්න. ලොකු උදව්වක් :)