Wedding Registration

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

කෙල්ල පිට ගියොත් නඩුත් කියලා වන්දිත් දීලා මුට ගැල වෙන්න වෙන්නෙ.
ඊටත් වඩා ලෝක අපවාදෙ :sorry:
මිනිස්සු බොහොම ඉක්මනට වෙනස් වෙනවා so ඉතිං ඇයිද කලබල.
දැං ඉවසීමෙන් වැඩ කරලා කෙල්ල මූ එනකං හොඳට ඉඳීද කියලා බලලා තීරණයක් ගත්තොත් හොඳයි මම හිතන්නෙ. :(
හොඳට හිටියොත් එහෙමයි නැත්තං වෙන අතක් බලාගන්න පුලුවන් ;)

මගේ මතේ බොස්. හැම කෙල්ලම නරක නෑ. ;)
 

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,187
    736
    113
    අඩේ මටත් ඔය වගේම ප්‍රස්නයක් තියෙනවා බං. මගේ කෙල්ලට මම ආදරෙයි, එත් මෙයාව මට බඳින්න ඕනෙද කියල තීරණය කරන්න බෑ. මට හිතා ගන්න බෑ මෙයත් එක්ක එකට ජීවිතේම ඉන්න පුළුවන් වෙයිද කියල. තවම මේකට වැඩි කල් නෑ. ලව් කරාට කොහොමද බං. අනික හිරේ වැටුන වගේ. අඩු වයසෙන් හිරේ යන්නත් මට බෑ. හෙන රෙස්පොන්සිබිලිටි එකක්. මේවා මතක් වෙනකොට ඔලුව රිදෙනවා.



    ps. umbawa bandawanna hadanne ubawa sure nathi nisa misak kellawa sure nathi nisa nemei.

    girlfriend ta wayasa keeyada? mokada kello 18,20 kaale kochchara aathal gaththath 25 wage wenakota baya wenawa kasada bandinna bari wei kiyala, mokada galapena kenekwa hoyagena, anduragena, bandinna giyoth sahena kaalayak yanawa. (kello ikamanata expire wena nisa.)
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්ලා මම මාර්තු වල විදේශ ගත වෙනවා ටික කාලෙකට.. ඒත් දැන් මේ පොඩි අවුලක් ඇවිත්.

    මම යාලුවෙලා ඉන්න කෙල්ලගෙ ගෙදරිනුයි, අපේ ගෙදරිනුයි කේස් එක අදිනවා registration එක අරගෙන යන්න කියල.

    මටනම් ඒ ගැන කිසිම උවමනාවක් නෑ.. දැන්ම බඳින්න කියලත් ආසාවක් නැහැ. අනේ මන්ද මොනවා කරන්නද කියල, වෙලාවකට හිතෙනව ගෙවල් වලට කිව්ව මෝඩකම කියල.

    මොකක්ද බන් මම දැන් මේකට කරන්නෙ.. දීපල්ලකෝ අදහසක්. :sorry:

    කෙල්ලව sure නම් රෙජිස්ටර් වෙයන් මචන්... ඒකේ අවුලක් නැහැ...

    අම්මලට කියපන් රෙජිස්ටර් වෙනවනන් ගෑනිව තනියම තියල යන්න බෑ ගෙනියන්න ඔනේ කියලා,දෙපැත්තෙම අම්මල බය වෙනවා ඩුස් ගාලා,උඹලා රට ගිහිල්ලා චිකි චිකිය දාලා 3ක් වෙලා එයි කියලා.:growl:

    මෙන්න බේරෙනවානම් සිරා වැඩේ.:lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පැටියා;16168513 said:
    කෙල්ල පිට ගියොත් නඩුත් කියලා වන්දිත් දීලා මුට ගැල වෙන්න වෙන්නෙ.
    ඊටත් වඩා ලෝක අපවාදෙ :sorry:
    මිනිස්සු බොහොම ඉක්මනට වෙනස් වෙනවා so ඉතිං ඇයිද කලබල.
    දැං ඉවසීමෙන් වැඩ කරලා කෙල්ල මූ එනකං හොඳට ඉඳීද කියලා බලලා තීරණයක් ගත්තොත් හොඳයි මම හිතන්නෙ. :(
    හොඳට හිටියොත් එහෙමයි නැත්තං වෙන අතක් බලාගන්න පුලුවන් ;)

    මගේ මතේ බොස්. හැම කෙල්ලම නරක නෑ. ;)
    :(
    රටේ ලෝකේ වෙනදේවල් අහනකොට දකිනකොට
    උබ කියන කතාවෙත් ඇත්තක් තියනවා තමයි ...
    දැන් මිනිස්සුන්ගේ විශ්වාසය කියන එක බල්ලට ගිහිං තියෙන්නේ
    ස්ථිර විශ්වාසයකින් තොරව කොහොමද බන් විවාහයක් උනත් සාර්ථක වෙන්නේ
    අනේ මන්දා ,,,ඔළුව මච්නං වෙනවා ........