Thanks mcn.. carrot 18 or 22Nadeeka Jewelry nm epa
Palliyaguruge Jewelry hodai
Thanks mcn.. ehema case ekakuth thiyanava neh..Mata hithenne 180K walata nm bari wei machan. Usually groom ge ring eka 1 pawn wath wenna ona nathnam kadenna balanawa. 1 pawn wala price eka 160K wage wenawa and hadawanawata thawa gaanak add wei. me link eka reffer karanna price eka gana idea ekak ganna https://ideabeam.com/finance/rates/goldprice.php
YesThanks mcn.. ehema case ekakuth thiyanava neh..
------ Post added on Nov 7, 2022 at 10:22 PM

240-260 vage yai neda180ට බැරි වෙයි පුතෝ දෙකක් හදන්න ඔය ගානට කෙල්ලගෙ එක නම් හදාගන්න පුලුවන් වෙයි![]()
240-260 k vage yai neh credit card accepted neda hugak evaye180 000 කට දෙකම බෑ බං.
මනමාලයට පවුම් 3/4 ක් ඕනේ අඩුම
මනමාලිට 1/2 ක් වත් ඕනේ. පවුම 160 ක් ගියත් ( ඔය කියන ගාණට ශොප්ස් වල නෑ බං පවුම) අඩුම දාලා හැදුවත් වැඩ කුලියත් එක්ක 220 ක් වත් යනවා අඩුම.
උඹට පවුමයි, ගෑණිට බාගයයි දාලා හැදුවොත් 260 ක් 270 ක් යාවි වැඩ කුලී එක්ක පවුම 160 ට ගන්න පුලුවන් නම්.240-260 k vage yai neh credit card accepted neda hugak evaye
Yep.. offer ekak balala kara gaththa nam hodai vage.. credit card eken ma installment valata hada gaththa nam danen naa..උඹට පවුමයි, ගෑණිට බාගයයි දාලා හැදුවොත් 260 ක් 270 ක් යාවි වැඩ කුලී එක්ක පවුම 160 ට ගන්න පුලුවන් නම්.
පොඩ්ඩක් හිටපන් ක්‍රිස්මස් සීසන් වලට ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් එනවා වැඩ කුලියෙන් 50% off වගේ ඒවා. එතකන් ඉවසපන්.
Ow ow ehema thama hithan inne.. gold valata viydam kalata padu naa dan hada gaththoth thama bandata passe venne naawedding card, band, arakku , mal sarasili, ali cake , wala cost cut karala oka hondata hadaganin,
oka vitarai antimata ituru wenne,
awilla yana un mona dunnath adayak kiyanawa , unta huka ganna kiyala rattaran badu tika hadaganin
Thanks mcn.. sure thanakin hadanna oni..Nugegoda- Vougue Jewellers.. Balapan.. Unge badu quality. unuth patta hodai and genuine..
ganath tikak adu karaganna puluwan..
------ Post added on Nov 8, 2022 at 9:02 AMGanan balan nathuva oya magula hada ganin. Naththan noise cancellation thiyena headphone ekak ganna venava![]()
![]()