Wedding Suit

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Machanla hoda resonable ganakata Wedding Suit mahaganna tanak keyahallako me aurudde mada hire watenawa ekai baluwe Wills wage un namatath gannawa mama hitanne colombo area eka hoda lassanata mahana tanak keyahallako

    men_cloths-1371540145-131-big_fw2011_26.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mokakda macho tana kohomada ganan ?

    නුවර ට්‍රිනිටි කොලේජ් එක ඉස්සරහා එම්.එස්.ආර් කියලා තැනක් තියෙනවා,
    එවුන් රෙන්ට් අවුට් කරනවා වගේම මහලාත් දෙනවා උඹ කියන ඩිසයින් එක අනුව. එවුන්ගේ වැඩ නීට්, අනික ගණන් කතා බහ කර ගන්නත් පුලුවන්,
    ගණන් මචන් තිරණය වෙන්නේ මෙටිරියල් එක අනුවයි ඩිසයින් එක අනුවයි බං ඒ හින්දා හරි ගාණක් කියන්න බෑ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Wills eka nam maru palawatthe.
    Ganan Wadi habai.
    Bambalapitiye School lane eke galle road eka lagama tiyenawa TUS kiyala tailor shop ekak ekath hodai ahala tiyena widiyata