mewagen eka ekaage wiyadam ahnna epa bn.. kattiya wiyadam krnne thmnge budget eke wdht.. nikm boruwata sallikarayonge budget dkla uba depress wennth epa... ube budget ekata galapena wdht wde krpan.. good luck


Do it as minimum as possible if you are worried about expenses and if you don't have rich parents who can throw money away.Machala , oyalage weddings valata giyapu viyadam kohomada? wedding hall, jewellaries, adum paladum arava mevvata ehema giyapu viyadam danna puluwanda? Total cost ekath kotagena yanna
උබ බැන්දෙ ගල් යුගයේ ද බන් ඔච්චර ගණන් අඩුහොටලේට ලස්ස 4.50 ගෙස්ට් 110 කෑම, ඩෙස්ට්, හෝල්
බෝතල් 60k
ඩීජේ 4000
සවුන්ඩ්ස් 13000
ටෙන්ට් 12000
කේක් 5000
වයින් 3000
ගැනිගේ ඇදුම 9000
මම ලග තිබ්ව එවම ඇන්දා අයියගේ සපත්තු
මල් 2000
බයිට් , බ්‍රෙවරේජ්ස් 25000
අනවශ්ය දේවල කරේ නෑඋබ බැන්දෙ ගල් යුගයේ ද බන් ඔච්චර ගණන් අඩු
හරියට ත්‍රෙඩ් එක කියවලා උත්තර දියන් බන් කොල්ලො නොමග නොයවමම බැදලා නෑ
කොස්ට් එක කියන්න බදින්නම ඕනේදහරියට ත්‍රෙඩ් එක කියවලා උත්තර දියන් බන් කොල්ලො නොමග නොයව
nah 2600 tiyeDan normal widiyata wedding ekak gannath laksha 30k wath yai bn. Mudu dekai, necklace ekatama paum 3k wath yanawa.e tikatama laksha 10k wage yai. Normalma plate ekakuth 4000 panala aththe dannam.
15i kiyanne nikan ganak na wagene2008 ගණන් දාලා උඹලගෙ හිත කඩන්න බෑ. වෙඩිමටයි home coming එකටයි දෙකටම 15යි ගියේ
1 millionවලින් අද කාලෙ කරන්න පුළුවන්ද කියන එක තමයි අවුල15i kiyanne nikan ganak na wagene
mama inne 1 million walin cover karaganna
bridemaids ehema ganne nattam wiyadam adui
mama bonna denneth na
1 millionවලින් අද කාලෙ කරන්න පුළුවන්ද කියන එක තමයි අවුල
mama lankawe, mama ehima thamai karanna hethagana inneඇයි බං ලංකාවේ උන් හෙන ලොකු වෙඩින් ගන්නේ ණය වෙලා ශූට් කරගෙන පස්සේ ණය ගෙවන්නේ. ඇයි බන් අපේ උන්ට බැරි පවුලේ උනුයි යාලුවො කීපයකුයි එන්න කියලා 30-40ක පොඩි ඕපන් වෙඩිමක් ගන්න කැමති නැත්තේ
කන්නවත් සල්ලි නෑනේ ඔයාලටmama lankawe, mama ehima thamai karanna hethagana inne