Weddings cost

acerBro

Active member
  • Aug 11, 2020
    133
    96
    28
    Machala , oyalage weddings valata giyapu viyadam kohomada? wedding hall, jewellaries, adum paladum arava mevvata ehema giyapu viyadam danna puluwanda? Total cost ekath kotagena yanna
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    1,258
    1,217
    113
    20
    කන්කසන් තුරෙ
    idam thiyenawa
    අපි නම් මැද පන්තියෙ දැන් කැදත් නෑ🥴

    Machala , oyalage weddings valata giyapu viyadam kohomada? wedding hall, jewellaries, adum paladum arava mevvata ehema giyapu viyadam danna puluwanda? Total cost ekath kotagena yanna
    උදව් කරන්නෑ මේ කලබල අස්සෙ ජින්ගි ජිකා දාන්න දෙන්නෑ
    ------ Post added on May 14, 2022 at 10:14 AM
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    1,999
    2,663
    113
    ගොඩක් සල්ලි වියදම් කරන එක නම් බොරු වැඩක් බං
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    11,286
    11,785
    113
    සේදවත්ත
    Machala , oyalage weddings valata giyapu viyadam kohomada? wedding hall, jewellaries, adum paladum arava mevvata ehema giyapu viyadam danna puluwanda? Total cost ekath kotagena yanna
    හොටලේට ලස්ස 4.50 ගෙස්ට් 110 කෑම, ඩෙස්ට්, හෝල්
    බෝතල් 60k
    ඩීජේ 4000
    සවුන්ඩ්ස් 13000
    ටෙන්ට් 12000
    කේක් 5000
    වයින් 3000
    ගැනිගේ ඇදුම 9000
    මම ලග තිබ්ව එවම ඇන්දා අයියගේ සපත්තු
    මල් 2000
    බයිට් , බ්‍රෙවරේජ්ස් 25000
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,911
    865
    113
    හොටලේට ලස්ස 4.50 ගෙස්ට් 110 කෑම, ඩෙස්ට්, හෝල්
    බෝතල් 60k
    ඩීජේ 4000
    සවුන්ඩ්ස් 13000
    ටෙන්ට් 12000
    කේක් 5000
    වයින් 3000
    ගැනිගේ ඇදුම 9000
    මම ලග තිබ්ව එවම ඇන්දා අයියගේ සපත්තු
    මල් 2000
    බයිට් , බ්‍රෙවරේජ්ස් 25000
    koi kaaleda machan?
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    634
    1,049
    93
    Well, everyone has a different budget. Do a draft plan like below and come up with an estimation. Change your plan according to your budget.
    If possible try not to borrow for the wedding.

    1652508890913.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    9,839
    8,673
    113
    මම බැන්දේ 2020. එදා රත්‍රන් පවුමක් 65,000 යි අද 180,000 පැනල (ගියමාසේ පවුමකට කිට්ටු වෙන්න මාලයක් ගත්ත රු 209,000 යි). අනික් ඒවා ඔහොම තමයි. හොදම දේ ලගම අයට විතරක් කියල පොඩිවට ගන්න එක.
     
    • Like
    Reactions: siri_ayya