June wala wedima dagena hitiye bn. E kale weddi curfew nm ain karala thiyei. Eth minissunta ek ras wenna dei da bn. kal danna widihakuth ne kellage ammala rata yanna inne August wala![]()
Mageth july mula.. no idea bn mokak weida kiyla.. May medak wenakal balanwa..

කලින් බැදපු එකෙක් නිසා ඒ එක්ස්පිරියන්ස් එකකත් එක්ක මේක කියන්නේ
උබ මම උනා නම් මම wedding එක ගන්නේ නැහැ... ගෙවපු මුදල් පුළුවන් තරම් අපහු ගන්නවා... සල්ලි පුළුවන් තරම් ඉතුරු කරගන්නවා....
හැබැයි ෆොටෝ ටිකයි ඇදුම් ටිකයි ගෙදර ලගම නෑයෝ ටිකගේ ෆොටෝ ටිකයි ගන්නවා
කොච්චර කරත් ඇති හොදකුත් නැහැ... නැති තැන වැරදි කියන උන් තම වැඩිමනක් ඉන්නේ ....
සල්ලි ඉතුරු කරගැනීම වටිනවා.... මේ වෙලාවේ ලොකු පර්ට්යක් ගත්තේ නැහැ කියල එක ලොකුවට ගණන් ගැනෙන්නේ නැහැ... දැන් යන විදිහට මැයි මාසේ බාගයක් වත් මේ විදිහටම curfew එක්ක නැතත් ඈත් වෙලා නේ ඉන්න වෙන්නේ

උබ වගේ ගොනෙක් මෝඩ මුසලයෙක් යාකෝ.. සල්ලි ටික ඉතුරු කරගන්න chance එක. මේක ඉවර වෙන්න කලින් wedding එක ගනින්
ඔව්.Registration එක කරපං. Wedding එක පස්සේ ගම්මු කියපන්. ඕක ඊට පස්සේ වෙන්නේ නෑ. ඕනිනම් උබලේ ගෙදර අයයි කෙල්ලගේ ගෙදර අයයි එක්ක පොඩි පාටි එකක් ගනින්. පිට ඒ්වුන් ගෙන්න ගන්න එපාkohomada oi wedding ganne? umba kiyanne registration da. Wedimata 50k wath hall walata set wenna deida umba kiyanne?
උබ වයස කීයද. ඉස්සර අර රුපවාහිනියේ නාට්ටි වල තිබ්බ wedimak මතක් කරගනින්mn home coming nm cancel kala bn. Me wedding eke hotel eka cancel karanna kuru kuru ganawa. ow bn kisima wadakata nathi wiyadamak api dennata nm registration gattath athi. Eth ammala hithanne parana widihata bn. Poruwata naginne nethuwa genu genawda kiyala wikara ahanawa![]()
උබ වයස කීයද. ඉස්සර අර රුපවාහිනියේ නාට්ටි වල තිබ්බ wedimak මතක් කරගනින්
ගෙනෙන් පෝරුව ගෙදරට... කොහොමත් සල්ලි බාගයක් ගෙවල නේ තියෙන්නේ. ගෙදර ටික දෙනයි.. අල්ලපු ගෙදර දෙක 3කුයි එක්ක පෝරුව කරපන්...කෑම උයපන් නැති නම් කඩෙන් ගනින්... ඇදපන් කොට් බෝට් සුට් ඔක්කොම... ෆොටෝ කාරයත් ගෙනත් ගනින් පොටෝ ටික සුපිරියටම... වැඩේ ඉවරයි. සල්ලි වලින් 2/3 කම ඉතුරුයි.... පැය 2-3න් ඔක්කොම ඉවරයි...
ෆොටෝ ටික විතරයි වටින්නේ බැන්දට පස්සේ...

cancel kaloth hotel walin deposite eka gewana ekak ne neda bn![]()
mn home coming nm cancel kala bn. Me wedding eke hotel eka cancel karanna kuru kuru ganawa. ow bn kisima wadakata nathi wiyadamak api dennata nm registration gattath athi. Eth ammala hithanne parana widihata bn. Poruwata naginne nethuwa genu genawda kiyala wikara ahanawa![]()
yako podiya mkak hari krla wade iwara krpn bn
chance eka me welawe
gani th kamathi wenna ona
naththm gani ge ade
sanskruthiya magula 
geni mamai full ok bn. ammala thamai kokka danne.sanskruthiya magula
![]()
dan ubala kiyak budget krlada thyenne
onama nm poruwa krpn
ekane oya kathawa
home coming kelimma ayin krpn
poruwe nagga dwalata ubalage pawul deke set ekata kanna dunna wade iwarayi
kwuruwath mukuth kynne na bn
ena unuth enna kamathi na ne

June wala wedima dagena hitiye bn. E kale weddi curfew nm ain karala thiyei. Eth minissunta ek ras wenna dei da bn. kal danna widihakuth ne kellage ammala rata yanna inne August wala![]()
Mageth july mula.. no idea bn mokak weida kiyla.. May medak wenakal balanwa..