Geyak thiyenawanam , wahanayak thiyenawanam, naya mukuth neththam, hadissiyata laksha 15k 20k extra pothe thiyenwanam awulak ne..Neththam mu keloganna hadanneLaksha 40k![]()
Geyak thiyenawanam , wahanayak thiyenawanam, naya mukuth neththam, hadissiyata laksha 15k 20k extra pothe thiyenwanam awulak ne..Neththam mu keloganna hadanneLaksha 40k![]()
Geyak thiyenawanam , wahanayak thiyenawanam, naya mukuth neththam, hadissiyata laksha 15k 20k extra pothe thiyenwanam awulak ne..Neththam mu keloganna hadanne
මේ යනවිදිහට wedding or Engagement කියල වෙනසක් නෑ
මොකක් හරි ලාබ විදිහකට රෙගිස්ටාර් කරලා ඕනෑම නම් ගෙවල් දෙකේ අයට කන්න දීපන්...
ඕනෑම නම් පෝරුවක් කියල එකක් අටෝල, අශ්ටකත් කියපන්
25-30 කට ගෙදර කන්න දෙන්න ලොකු සීන් එකක් වෙන්නේ නැහැ....
වැඩේ ඉවරයි... කොරෝනත් පරාදයි.....
මේදවස් වල වෙඩින් යන්න ඉනනා එව්වොත් එන්න කැමති නැහැ.. අතේ සල්ලි නැති නිසා තෑගි දෙන්න කැමැත්තකුත් නැහැ.... අහන එකක් යැයි.. ඇහුවත් කොරෝනා හදාගන්න බැරි නිසා කලේ නැහැ. ආපු එක්කෙනෙක් ගෙන් ඔයා මම වගේ කෙනෙකුට හැදුනොත් කිව්වම අහපු එකක් අහපු කට කියල කට වහගන්නවා...
අවුරුද්දක් දෙකක් ගියහම කොරෝනා ඉවර වෙලා තිබ්බොත් නොකිය බැරි එව්වෝ home visit පාරක් ටියාරා කේක් එකක් එක්ක ගිහින් අව හැකි.... අරුගේ ලක්ෂ40න් මට නම් 30 කට එහාපැත්තෙ ඉතුරු කරගන්න පුළුවන්.....
ප ලි . මේකේ ඉන්න බැදපු එව්වෝ 99.99% (ඔව් ඔව් ලයිට් බෝයි සබන් වගේ තමා 99%) wedding ගන්න කියල දන්නා එකෙකුට කියන්නේ නැහැ.... පේනවනේ කොමෙන්ට්








oya okkoma thiyenawa mchn loan gahalath nemei. eth dan corona hinda salary cut ekakuth yanwa ekai deparak hithanne
Mageth June bn tma no idea mona krnnada kiyla, mn cmb kella badulle![]()
kari salli karayek ne uba
onna oya ganna widiyata ganin
ubalata awulak na ne

appah. ape awissawelle bn eth colmbo neh ahu wenne redda
ow CMB bayaine bn tma, advance gewapuwa nm aye hambena ekak na hotel, salon ehema unuth loss ne...
kellage gedarin nm kiynwa ehe podiyata gamu kiyla gedara..

kiyana eke ehema ganin bn. mage kiyanne nathi ekane awulk. adath waliyak dagatta.![]()
kellada aul gedara unda? gedara un aulk nthi unta kella kamathi na bn mge 
kellada aul gedara unda? gedara un aulk nthi unta kella kamathi na bn mge
![]()

appah. ape awissawelle bn eth colmbo neh ahu wenne redda

ඔව්.Registration එක කරපං. Wedding එක පස්සේ ගම්මු කියපන්. ඕක ඊට පස්සේ වෙන්නේ නෑ. ඕනිනම් උබලේ ගෙදර අයයි කෙල්ලගේ ගෙදර අයයි එක්ක පොඩි පාටි එකක් ගනින්. පිට ඒ්වුන් ගෙන්න ගන්න එපා

දැනට තීරණය මේකයි මචන්. කෙල්ලගේ ගෙදර registration අරන් පෝරුව පොඩියට ගන්නවා. හොටෙල් ඔක්කොම cancel කලා
Salli refund karanwada bn.. Math 50% gewala thiyenne hotel ekata... Hithaganna baa mona karannada kiyala...
උනු නිසා බොන්නත් බැ කිරි නිසා විසි කරන්නත් බැ
කලින් බැදපු එකෙක් නිසා ඒ එක්ස්පිරියන්ස් එකකත් එක්ක මේක කියන්නේ
උබ මම උනා නම් මම wedding එක ගන්නේ නැහැ... ගෙවපු මුදල් පුළුවන් තරම් අපහු ගන්නවා... සල්ලි පුළුවන් තරම් ඉතුරු කරගන්නවා....
හැබැයි ෆොටෝ ටිකයි ඇදුම් ටිකයි ගෙදර ලගම නෑයෝ ටිකගේ ෆොටෝ ටිකයි ගන්නවා
කොච්චර කරත් ඇති හොදකුත් නැහැ... නැති තැන වැරදි කියන උන් තම වැඩිමනක් ඉන්නේ ....
සල්ලි ඉතුරු කරගැනීම වටිනවා.... මේ වෙලාවේ ලොකු පර්ට්යක් ගත්තේ නැහැ කියල එක ලොකුවට ගණන් ගැනෙන්නේ නැහැ... දැන් යන විදිහට මැයි මාසේ බාගයක් වත් මේ විදිහටම curfew එක්ක නැතත් ඈත් වෙලා නේ ඉන්න වෙන්නේ.
මම කියන්නේ පුළුවන් තරම් සුළුව,හැබැයි රිච්එකට කරනවා කලින් ප්ලෑන් කරපු එව්වා එක්ක....