kepu

Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    අත්දැකීම් වලින් කියන්නේ,
    අම්මලට තාත්තලට කියපන් හොටෙල්ස් වල ගන්න එක ගොඩක් රිස්කි කියලා.ඕක පොඩ්ඩක් අතින් කටින් දාලා බය කරපන්.PHI ට කතා කරලා විස්තර අහපන්.කොහොමත් කට්ටිය ගොඩක් එක්ක වෙඩින් ගන්න දෙන්නේ නෑ.PHI කියලා හොඳට ටෝක් කරන්න දන්න යලුවෙක් සෙට් කරලා කතා කරන්න කියලා අම්මලට කෝල් එකක් අරන් දීපන්.පොඩියට පෝරුවක් ගෙනත් චාරිත්‍ර කරපන් 4tos ගහලා ලස්සනට