Weeding Planning Help

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
Wedding Planning Help

මචංලා වෙඩින් එක දවසෙම රෙජිස්ටර් වෙනවනම් ඒ පෝරුවේ චාරිත්‍රවලට කලින්ද පස්සේද. .:confused::baffled:
 
Last edited:
  • Like
Reactions: Jonnie_Walker

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
නැකැත් බලපු කෙනා කිව්වේ කලින් කියලයි. .ඒ අස්සේ උබලත් කියන්නේ එක එක කතානේ. .:angry:
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නැකැත් බලපු කෙනා කිව්වේ කලින් කියලයි. .ඒ අස්සේ උබලත් කියන්නේ එක එක කතානේ. .:angry:

    හනිමූන් එකට විනාඩියකට කලින් හරි රෙජිස්ටොර් වෙයන්:D