week planning & focus

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,833
    2,737
    113
    උබලා week එක කොහොමද කරන්නේ? වැඩ වලට අමතරව අලුත් දෙයක් learn කරද්දි කොහොමද ඒකට focus කරන්නේ... පොඩ්ඩක් තමන් යූස් කරන ටිප්ස් කියපං
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    උබලා week එක කොහොමද කරන්නේ? වැඩ වලට අමතරව අලුත් දෙයක් learn කරද්දි කොහොමද ඒකට focus කරන්නේ... පොඩ්ඩක් තමන් යූස් කරන ටිප්ස් කියපං
    skill nettam hulan kiyl dnn nisa skill wlt loku barak denawa!
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මට මේ ලගදි doctor යාලුවෙක් focus වැඩි කරගන්න , මේ මොහොතේ සිහිය පවත්වා ගන්න meditation එකක් කිව්වා. එකනම් හොඳයි වගේ .
     
    • Like
    Reactions: sliit_kolla

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මට මේ ලගදි doctor යාලුවෙක් focus වැඩි කරගන්න , මේ මොහොතේ සිහිය පවත්වා ගන්න meditation එකක් කිව්වා. එකනම් හොඳයි වගේ .
    Share කරන්න යාලුවේ
     
    • Love
    Reactions: ST.PIERRE

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    මෙන්න මේ ඩොකා ව ෆලෝ කරල කියන දේවල් කරන්න ට්‍රයි කරනව

    • Like
    Reactions: ITGuy25

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ජිරා එකක් හදාගෙන ටාස්ක් හදනවා .
    ලොන්ග් ටම් ප්‍රොජෙක්ට් වලට ඩෙඩ් ලයින් දාල සබ් ටාස්ක් කඩලා කරනවා .

    මේ ක්‍රමය පට්ට ඉෆෙක්ටිව් , මේක සොෆ්ට්වෙයර් කොම්පැනි වල මෙච්චර දාගෙන යුස් කරන්නේ ඇයි කියලා තේරුනේ පෞද්ගලික භාවිතයට ගත්තම
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    උබලා week එක කොහොමද කරන්නේ? වැඩ වලට අමතරව අලුත් දෙයක් learn කරද්දි කොහොමද ඒකට focus කරන්නේ... පොඩ්ඩක් තමන් යූස් කරන ටිප්ස් කියපං
    notion eke todo list ekak daily weekly monthly hadanawa. Ekatama stick wenna amarui. But 80%-90% acheive karaganna puluwan.
    Focus karanna nan pomodoro technique eka use karanawa. task eka anuwa 25 blocks hari 1 hour blocks use karanawa. hondatama flow state awoth nan ithin breaks ganne naha.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    ජිරා එකක් හදාගෙන ටාස්ක් හදනවා .
    ලොන්ග් ටම් ප්‍රොජෙක්ට් වලට ඩෙඩ් ලයින් දාල සබ් ටාස්ක් කඩලා කරනවා .

    මේ ක්‍රමය පට්ට ඉෆෙක්ටිව් , මේක සොෆ්ට්වෙයර් කොම්පැනි වල මෙච්චර දාගෙන යුස් කරන්නේ ඇයි කියලා තේරුනේ පෞද්ගලික භාවිතයට ගත්ත
    machan mokadda e software eka? Free thiyenawada?