උබලා week එක කොහොමද කරන්නේ? වැඩ වලට අමතරව අලුත් දෙයක් learn කරද්දි කොහොමද ඒකට focus කරන්නේ... පොඩ්ඩක් තමන් යූස් කරන ටිප්ස් කියපං
skill nettam hulan kiyl dnn nisa skill wlt loku barak denawa!උබලා week එක කොහොමද කරන්නේ? වැඩ වලට අමතරව අලුත් දෙයක් learn කරද්දි කොහොමද ඒකට focus කරන්නේ... පොඩ්ඩක් තමන් යූස් කරන ටිප්ස් කියපං
Share කරන්න යාලුවේමට මේ ලගදි doctor යාලුවෙක් focus වැඩි කරගන්න , මේ මොහොතේ සිහිය පවත්වා ගන්න meditation එකක් කිව්වා. එකනම් හොඳයි වගේ .
සක්මන් භාවනාවක් . මන් තවම අලුත් ඒකට. මම තව සතියක් වගේ කරලා thread එකක් දාන්නම් විස්තර ඇතුව .Share කරන්න යාලුවේ
notion eke todo list ekak daily weekly monthly hadanawa. Ekatama stick wenna amarui. But 80%-90% acheive karaganna puluwan.උබලා week එක කොහොමද කරන්නේ? වැඩ වලට අමතරව අලුත් දෙයක් learn කරද්දි කොහොමද ඒකට focus කරන්නේ... පොඩ්ඩක් තමන් යූස් කරන ටිප්ස් කියපං
machan mokadda e software eka? Free thiyenawada?ජිරා එකක් හදාගෙන ටාස්ක් හදනවා .
ලොන්ග් ටම් ප්රොජෙක්ට් වලට ඩෙඩ් ලයින් දාල සබ් ටාස්ක් කඩලා කරනවා .
මේ ක්රමය පට්ට ඉෆෙක්ටිව් , මේක සොෆ්ට්වෙයර් කොම්පැනි වල මෙච්චර දාගෙන යුස් කරන්නේ ඇයි කියලා තේරුනේ පෞද්ගලික භාවිතයට ගත්ත
Jira web onlinemachan mokadda e software eka? Free thiyenawada?