Weekend Geometry Puzzle - 10_08_24

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,477
    1
    42,558
    113
    මේක හදන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද

    ධන θ ඍණ θ ට කැපිල යනව කොහෙන් ගත්තත් 😅 මට උත්තරයක් ගන්න බැරි වුණාට දන්න ක්‍රමවලින් මාර ට්‍රයි එකක් දුන්නෙ මම :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,477
    1
    42,558
    113
    තොපි හැත්ත ටෑන් වලින් හදපු නිසා මාත් ඒ විදියට හැදුව 😅

    RzjlvfD.jpg

    මේ පහල තියෙන්නෙ කල්පනා කරපු විදිය :sorry: කොච්චර බැලුවත් වැඩක් නෑ θ ට θ ට කැපිල යනව 😅

    1rxMBeh.jpg
     
    Last edited:

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    තොපි ටෑන් වලින් හදපු නිසා මාත් ඒ විදියට හැදුව 😅

    RzjlvfD.jpg

    මේ පහල තියෙන්නෙ කල්පනා කරපු විදිය :sorry: කොච්චර බැලුවත් වැඩක් නෑ θ ට θ ට කැපිල යනව 😅

    ඔව් නේද.. බින්දුවට බින්දුව කැපිල යනවා

    ethakota uththare:

    tan2 tan5
    ---- = ----
    tan1 tan
     
    • Haha
    Reactions: icewiz

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,477
    1
    42,558
    113
    tan⁡20/tan⁡10 =tan⁡50/tan⁡θ
    ඔව් නේද.. බින්දුවට බින්දුව කැපිල යනවා

    ethakota uththare:

    tan2 tan5
    ---- = ----
    tan1 tan
    අවධානෙද ඉල්ලන්නෙ
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    tan⁡20/tan⁡10 =tan⁡50/tan⁡θ

    අවධානෙද ඉල්ලන්නෙ
    බින්දුවට බින්දුව කැපිල ගියහම මේක නෙමේද උත්තරේ

    tan2/tan1 = tan5/tan

    tan ට tan කැපිල යන්නෙ නැද්ද බන්?

    2/1 = 5/?
    ? = 5 * 1/2
    ? = 2.5

    මේක නෙමේද උත්තරේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    මේක හදන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද

    ධන θ ඍණ θ ට කැපිල යනව කොහෙන් ගත්තත් 😅 මට උත්තරයක් ගන්න බැරි වුණාට දන්න ක්‍රමවලින් මාර ට්‍රයි එකක් දුන්නෙ මම :(
    Of course there should be a geometrical proof. But surely needs an additional construction of some sort.
     
    • Love
    Reactions: AnuradhaRa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    කොහෙන් ගත්තත් θ ට θ ට කැපිල ගියානෙ :(
    Yes... That's why the trigonometric method was used. You can't proceed with the existing diagram. You need to add some more to it to proceed.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    Can anyone simplify Tan^-1 (Tan 50 * Tan 10)/ Tan20 ?....

    More on this... another method using Feynman's Morrie's Law. Feynman was told about this by a childhood friend Morrie. It's the identity

    cos(20). cos(40). cos(80) = 1/8

    A similar identity for the sines exist and it's sin(20).sin(40).sin(80) = √3/8

    Dividing these two together gives us tan(20).tan(40).tan(80) = √3 = tan(60)

    Note that tan(10) is the inverse of tan(80), and tan(40) is the inverse of tan(50). We immediately have the result.

    FYI... Morrie's Law is a special case with n = 3 and α = 20° of the following generalised identity.

    කබලෙන් ලිපට දාන්න එපා අපිව

    මෙන්න පිළිතුර. තවම හදන්ඩ try කරන කෙනෙක් නම් බලන්න එපා.

    හපොයි දෙයියනේ :baffled: :lol:
     
    Last edited: