Weight Gain BULK එකට හරක් මස් ගත්තා . මරු බඩු

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    anga ushnai nam nelli rasakida thambala bonna.

    නෙල්ලි රසකිඳ හදාගන්න වෙලාවක් නැත්නම් Swastha Amurtha බොන්න , keels එකෙත් තියෙනවා මේක

    bG9jYWw6Ly9tZXJjaGFudC1yZXNvdXJjZXMvTGlua05hdHVyYWwvNTM5Q0IwODM3RjQ5RDU4Q0MyRjk3MDYyRDA5MzA2MTIucG5n.jpg
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,639
    13,312
    113
    🤍
    100 කාල මදි. ඉස්සෙල්ල බලපන් chicken breast 100g වල කොච්චර protein තියෙනවද කියල. උඹේ බර වගේ 1.6-1.8 තරන්වත් ප්‍රෝටීන් කන්න ඕනේ. ඒ ගානට හරි යන්න chicken breast, අනිත් protein sources ගනින්
    Ewath gannawa POPE

    Eggs
    Chicken Breast
    Beef
    Fresh Milk
    Peanut Butter

    etc