ADO ADO eka eka athl denawa neh . bosa capcut kaaala wage , sata sata gddi edit krnw
issara thibba windows movie maker kiyala ekak. iskole yane kale eka patta gahuwaADO ADO eka eka athl denawa neh . bosa capcut kaaala wage , sata sata gddi edit krnw
tht looks like mee harak mas.. machan ela haraka ge mas wala podi rosa pata gathiyak thiyanawa.. mee harak mas thada rathu patai..
e kiyanne aul da mage ewa ?එහෙම රෝස පාටක් එන්නේ ෆැට් මාර්බල් එකට. මුගේ කිසිම ෆැට් ලයින් එකක් නෑ නේ.
කොහෙන් කපපු කෑල්ලක් ද මන්දා.
e kiyanne aul da mage ewa ?
Mancera Red Tobacco gattaඋඹට ලොවෙත් ගඳක් නතුවනන් ඉන්න බෑ පුතේ කෙල්ලෝ ලෙෆ්ට්
mata rasa nam neme one ,අවුලක් කියන්න දැනීමක් නෑ බං
නිතර දකින කට් එකක් නෙමෙයි
ගනිද්දි කොතන කෑල්ලක් ද කියලත් අහපං
![]()
තැන අනුව පාට වෙනස්
ෆැට් මාර්බල් එක එක්ක එන කෑලි රසයි
උයන විදිහත් වෙනස් කෑල්ල හැටියට
![]()
mata rasa nam neme one ,
wadipurama protein ganna puluwan kaaalla mokakda meken ?
------ Post added on Sep 30, 2025 at 5:09 PM
ochchara hithanna epa. beef chicken kawalame kapan. eka paara bulk karanna yanna one na hemita hadapn ethkta thama shape. ube atha kettui thaamawadipurama protein ganna puluwan kaaalla mokakda meken ?
Dawasata 100g kala monawa karannada bunammat siri ehmada Dawst 100g wage kanne
ochchara hithanna epa. beef chicken kawalame kapan. eka paara bulk karanna yanna one na hemita hadapn ethkta thama shape. ube atha kettui thaama

ehma nm dnna bn man palweni parata mehm godak gtteDawasata 100g kala monawa karannada bun
300g wath kapan
Meka kapapu eka Mona huttekda bun ? Kottu gahala wage ne bun! Off cut kali tikakda Ubata deela thiyenne me?

Elaharak ge mas hoyanna puluwan machan..kohomath thada rathu paata nam meeharak mas..owa ithin lokuwata hoyanna bah ne..එහෙම රෝස පාටක් එන්නේ ෆැට් මාර්බල් එකට. මුගේ කිසිම ෆැට් ලයින් එකක් නෑ නේ.
කොහෙන් කපපු කෑල්ලක් ද මන්දා.
Thambi gada gahanneth e nisa wenna athie athi. hodata napan. nathnm mas wala gada enawa dadiya walin /Agenmas kewata kmk na hodata wathura beepan.
age ushne wadi unoth paraka yanna ba gadai

Sinhala beheth badu kadawala thiyenawa wadamal tea ekakඅඩෝ ඒකද බන් හේතුව? මගෙ ඇඟ ඌෂ්ණයි. වතුර ලීටර් 3ක් බිව්වා කොහොමහරි. බෙලි තම්බලා බිව්වා, සව් හදල බිව්වා. දැනෙන වෙනසක් උනේ නෑ. මුස්ලිම් අය perfume නාන්නෙත් ඔය හේතුව නිසා මම හිතන්නෙ.
Aga ushnai nm beef kannama hoda na bn wadiya.Beef ushna kamak. aye ithin lagta enna ba gada gahanwa. ape office eke hitiya muslim porak. u nugegoda gihin Beef kala Lift eke enne udata. u lift eken eliyata gihin paya dekak withra yankn lift eke yanna ba mas gadaiඅඩෝ ඒකද බන් හේතුව? මගෙ ඇඟ ඌෂ්ණයි. වතුර ලීටර් 3ක් බිව්වා කොහොමහරි. බෙලි තම්බලා බිව්වා, සව් හදල බිව්වා. දැනෙන වෙනසක් උනේ නෑ. මුස්ලිම් අය perfume නාන්නෙත් ඔය හේතුව නිසා මම හිතන්නෙ.
100 කාල මදි. ඉස්සෙල්ල බලපන් chicken breast 100g වල කොච්චර protein තියෙනවද කියල. උඹේ බර වගේ 1.6-1.8 තරන්වත් ප්‍රෝටීන් කන්න ඕනේ. ඒ ගානට හරි යන්න chicken breast, අනිත් protein sources ගනින්Man Chicken Breast uth gaththa 100g dawasata kanna
මම බීෆ් කෑවෙ නෑ බන්. අපේ ගෙදරට ගේන්න දෙන්නෙ නෑ. චිකන් විතරයි.Aga ushnai nm beef kannama hoda na bn wadiya.Beef ushna kamak. aye ithin lagta enna ba gada gahanwa. ape office eke hitiya muslim porak. u nugegoda gihin Beef kala Lift eke enne udata. u lift eken eliyata gihin paya dekak withra yankn lift eke yanna ba mas gadai
Ayurveda beheth poddk blpn ara uda tea ekak ehma thibbane eka hodai. pokuru wadamal drink ekath hodai. issara ape amma hdanwa nitharama
anga ushnai nam nelli rasakida thambala bonna.මම බීෆ් කෑවෙ නෑ බන්. අපේ ගෙදරට ගේන්න දෙන්නෙ නෑ. චිකන් විතරයි.
මම try කරන්නම්, උබ ඔය කියන වදමල් අපේ ගෙදර තියනවා. උණුවතුරට පෙති කඩල දාල නේද බොන්නෙ? කලින් එහෙමනම් බීලා තියනවා.
මම try කරන්නම්, උබ ඔය කියන වදමල් අපේ ගෙදර තියනවා. උණුවතුරට පෙති කඩල දාල නේද බොන්නෙ? කලින් එහෙමනම් බීලා තියනවා.
anga ushnai nam nelli rasakida thambala bonna.