මචන් බර වැඩි කර ගන්න හොද weight gain කිරි එකක් කියපන්කො.ඕවගේ සයිඩ් එෆෙක්ට් එහෙමාත් දන්නවනම් කියපන්.
bump appeton eka tiyenawa ganan habai me thread eka balanna
http://www.elakiri.com/forum/showthread.php?t=1496967
bump appeton eka tiyenawa ganan habai me thread eka balanna
http://www.elakiri.com/forum/showthread.php?t=1496967
උස 5.6 1/2 feet
බර 43 kg

Godak bara aduine machg.. But don't use weight Gainers.. They will ruin your health if you don't exercise.. And even with exercises mmmmmm I don't know.. stay away from them.
Do heavy lifting while supplementing with Protein powder ban.. Fat wadi una kiyala wadak na.. try growing your muscles...
Plus Eat foods like Rata Indi/Ratakaju and get a multivitamin supplement![]()
ඒක වේ එකක්ද?carnivor mass gainer use karapan. mulin gym ekakata gihin 3 months wath sellam karala gahapan.
දැන් මොකද්ද ගහන්නේOka therumak ne bn. Math use kala. Result ne
දැන් මොකද්ද ගහන්නේ
මම එක්සයිස් කරනවා බන්....මන් 5 min 5 round විදියට ටයිම් තියලා mma striking පුරුදු වෙනවා...මන් ඒකට ආස හින්දා....
සමහර කෑම මට කන්න නෑ ප්‍රෝටීන් ...irritable bowl syndrom
machg Weight Gainer walath protein tiyanawa..Sustagen දිය කරලාද කලවම් කරන්න ඕනේMokuth ne. Samposha walata sustagen dala kirith ekka ude hawasa kapan. Kilo 5k withra wedi una mage ehma karala. Hebei itn consistency thiyenne oni. Mata oka hitapu gaman amathaka wenwa
samaposha kaapan

Cardio newe weight training..machg Weight Gainer walath protein tiyanawa..
ප්‍රොටින් හැම එකම නෙමේ.සමහර එව්වයි දිරවන්නේ නැත්තේ .....ජිම් ගියොත් උන් වේ පොවයි බන් ...ඒකයි ඒවට යන්නේ නැත්තේ

Then get a one suitable for your condition machg.. Gym yanna one machg nan Barbells Dumbbells weight plates aran wadeta bahinna..![]()
ඩම්බෙල් නම් තියෙනවා...වෙයිට් වැඩි ඒවා දාන්න ඕනෙද