weight gain

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මචන් බර වැඩි කර ගන්න හොද weight gain කිරි එකක් කියපන්කො.ඕවගේ සයිඩ් එෆෙක්ට් එහෙමාත් දන්නවනම් කියපන්.
     
    • Like
    Reactions: darshana3g

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    උස 5.6 1/2 feet
    බර 43 kg

    Godak bara aduine machg.. But don't use weight Gainers.. They will ruin your health if you don't exercise.. And even with exercises mmmmmm I don't know.. stay away from them.

    Do heavy lifting while supplementing with Protein powder ban.. Fat wadi una kiyala wadak na.. try growing your muscles...

    Plus Eat foods like Rata Indi/Ratakaju and get a multivitamin supplement :D
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Godak bara aduine machg.. But don't use weight Gainers.. They will ruin your health if you don't exercise.. And even with exercises mmmmmm I don't know.. stay away from them.

    Do heavy lifting while supplementing with Protein powder ban.. Fat wadi una kiyala wadak na.. try growing your muscles...

    Plus Eat foods like Rata Indi/Ratakaju and get a multivitamin supplement :D

    මම එක්සයිස් කරනවා බන්....මන් 5 min 5 round විදියට ටයිම් තියලා mma striking පුරුදු වෙනවා...මන් ඒකට ආස හින්දා....
    සමහර කෑම මට කන්න නෑ ප්‍රෝටීන් ...irritable bowl syndrom
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    දැන් මොකද්ද ගහන්නේ

    Mokuth ne. Samposha walata sustagen dala kirith ekka ude hawasa kapan. Kilo 5k withra wedi una mage ehma karala. Hebei itn consistency thiyenne oni. Mata oka hitapu gaman amathaka wenwa
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    මම එක්සයිස් කරනවා බන්....මන් 5 min 5 round විදියට ටයිම් තියලා mma striking පුරුදු වෙනවා...මන් ඒකට ආස හින්දා....
    සමහර කෑම මට කන්න නෑ ප්‍රෝටීන් ...irritable bowl syndrom

    Cardio newe weight training.. :P machg Weight Gainer walath protein tiyanawa..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Cardio newe weight training.. :P machg Weight Gainer walath protein tiyanawa..

    ප්‍රොටින් හැම එකම නෙමේ.සමහර එව්වයි දිරවන්නේ නැත්තේ .....ජිම් ගියොත් උන් වේ පොවයි බන් ...ඒකයි ඒවට යන්නේ නැත්තේ
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    ප්‍රොටින් හැම එකම නෙමේ.සමහර එව්වයි දිරවන්නේ නැත්තේ .....ජිම් ගියොත් උන් වේ පොවයි බන් ...ඒකයි ඒවට යන්නේ නැත්තේ

    Then get a one suitable for your condition machg.. Gym yanna one machg nan Barbells Dumbbells weight plates aran wadeta bahinna.. :)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Then get a one suitable for your condition machg.. Gym yanna one machg nan Barbells Dumbbells weight plates aran wadeta bahinna.. :)

    ඩම්බෙල් නම් තියෙනවා...වෙයිට් වැඩි ඒවා දාන්න ඕනෙද
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    ඩම්බෙල් නම් තියෙනවා...වෙයිට් වැඩි ඒවා දාන්න ඕනෙද

    mmm Kg 5n patan gena tika tika wadi karanna machg.. habai a gaman oya samaposha wage ewa kanna... and protein is a must bro
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    mchn ubata weight gain karaganna ona nam calorie surplus ekakata yanna ona !! calorie surplus kiwwe samanya manussayekta dawasakata calorie 2000-2500 athi !! sports karana ayata 3000-4000 wage ona wenawa ! bodybuilding karana aya bulkup karanna calorie 5000 wage yanawa.ubata size danna ona nam ube calorie intake eka wadi karaganna ona ekata carbs protein good fats wage wadi karaganna ona.Supplement ekak gatta nam hodai eth onema na.puluvan taram carbs wadi karaganna weight eka wadi karaganna eka hodai.
     
    • Like
    Reactions: ST.PIERRE