Weight Loss Medicines

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මචන්ල සාර්තක Weight Loss Medicines තියෙනවද බන්? නොමල් ඩොක්ටස්ල මේ බෙහෙත් දන්නවද? නැත්තන් මොන ස්පෙශලිස්ට් ඩොක්ට කෙනෙක්වද චැනල් කරන්න ඕනෙ? Please Help
     
    • Like
    Reactions: 2osama

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඉස්සර වෙලා රෑට කන එක නවත්තලා බලන්න. ඒක කරන්න බැරි නම් බොරුවට දොස්තරල හම්බෙලා සල්ලි වියදම් කරන්න එපා.

    Karanna amaru wedak
     
    • Sad
    Reactions: NuwanCK and sherek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,950
    72,050
    113
    මාලඹේ
    බත් කන එක අඩු කරන්න රැට පලතුරු වගේ කාලා බඩ පුරවා ගන්න . කිරිපිටි නවත්වන්න සීනි ගන්න එක අඩුම කරන්න
    පැය 18 ෆස්ටින් කරලා ඊට පස්සේ Exercises කරන්න
    නිකම්ම ඇග බහිනවා
     
    • Like
    Reactions: FordMustang

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,471
    2,021
    113
    කන ඒවා දිරවන්නෙ නැතුව. යවන්න බෙහෙතක් හදන්න බැරි ඇයි
     
    • Like
    Reactions: FordMustang

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,647
    1,177
    113
    Mars
    මචන්ල සාර්තක Weight Loss Medicines තියෙනවද බන්? නොමල් ඩොක්ටස්ල මේ බෙහෙත් දන්නවද? නැත්තන් මොන ස්පෙශලිස්ට් ඩොක්ට කෙනෙක්වද චැනල් කරන්න ඕනෙ? Please Help

    Medicine Thiyenava.
    Habai godakma hoda kama palanaya karoth.
    Eg. Udeta milk tea eka ganna epa kiwwoth oka wenne na. Udeta bona milk tea eka 25% adu karapan, eta passe 50%. Anek kamath oya vidiyata adu karanna. oya athare 4-5km avidinna/duvanna.
    fasting karanna, rata 6pm ta kalin kanna, udeta milk tea ekata passe 10-12pm wage udetai/dawaltai dekatama eka meal ekak ganna.
    oya uda kiwwa tika 8-9months digatama karanna.
    nikanma weight loss ekak wenava, BMI calculate karala ubata hariyana weight ekata avata passe digatama maintain karanna.
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    Orilfit කියල පෙත්තක් තියේ කෑම වල තියෙන තෙල් absorb කරන් නෑ ඇගට බිව්වහම. ටොයිලට් යද්දී තෙල් ටික වෙනම පාවෙනව කොමඩ් එකේ .

    හැබැයි ඔය පෙති වලින් ඇග බස්සන්ඩ බෑ බන්. එහෙම පුලුවන් නම් සල්ලි කාරයො ඉන් නෑ නෙ චීන ඌරො වගේ. ඔය දම්මික පෙරේරා,ඇමතිලගෙ හෙම තඩි ඇගවල් තියෙන්නෑ ඔහොම පෙත්තකින් ගොඩ දාන්ඩ පුලුවන් නම්
     
    • Like
    Reactions: FordMustang
    Aug 1, 2024
    6
    4
    3
    Daraz eka S2F Kiyala Peti bothalayak vikunanawa
    lankawe policeyen ain wela IS kenek Horata Original Pethi bagayai Fake Bagayai dala Bothal hadala vikunanawa
    ahu wenna epa owata niraparade Asanipa wenawa jeewitha vinasa kara ganna epa wacha karayonge promotion walata ahu wela
     
    • Love
    Reactions: FordMustang

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    bah diet eka control nokara machan ikmanatama weight loss karanna onanm liposuction ekak wage try karala balanna experience ekak nah SL than deka thunakma dn karanawa
     
    • Love
    Reactions: FordMustang

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,089
    2,230
    113
    Daraz eka S2F Kiyala Peti bothalayak vikunanawa
    lankawe policeyen ain wela IS kenek Horata Original Pethi bagayai Fake Bagayai dala Bothal hadala vikunanawa
    ahu wenna epa owata niraparade Asanipa wenawa jeewitha vinasa kara ganna epa wacha karayonge promotion walata ahu wela
    Eka tinne weight eka wadi wenna bn. loss wenna newei.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,555
    2,354
    113
    නිධානයක් උඩ
    වන්නකු කරපන්, සතියට කිලෝව ගානෙ අඩුවෙනව. කරන්න ලේසියි. ලංකාවෙ නම් ටිකක් වියදම්.