අනිවා මචන් පුළුවන් තරම් රෑට කන එක අඩු කරල කොළ පාට ඇපල් කාපන් ..... ටිකක් අමාරුයි .. හිත ටිකක් පාලනය කර ගත්තනම් හරි ... වෙනස තේරෙයි මාස 2න් ... අපේ අම්මා බය උනා ඒක දැකල .... මම කුඩු වලට ඇබ්බැහි වෙලා කියල ... කෙට්ටු උන විදිහට ....![]()
macho ada kale nam apple kannath bayayi ban owata gahan ewath ekka.uba kaden ekak genath tiyala balahan masa ganak thiyagataki ginnak nathuwa




කෑම නම් අඩු කරලා තියෙන්නේ හොදටම.... කඩ කෑම කන්නෙත් නෑ..... සීනි කන්නෙත් නෑ.... තෙල් දාලා කන්නෙත් නෑ.... ඒත් කෙට්ටු වෙන්නේ නෑ නේ.......
