body building

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    Umba deit plan denawada?
    නෑ එහෙම professional කරන්නේ නෑ. මට වැඩ කරපු schedule එක දෙන්න හැදුවේ. මන් මගේ යාළුවෝ දෙන්නක්ට දුන්නා දෙන්නටම වැඩ කර.

    Umba deit plan denawada?
    1. කව්පි සමග බිත්තර 3ක් - 7 AM
    2. වෙනදාට උදේට කන කෑම එක ( බත්, ඉදිආප්ප , පාන් මොකක් හරි) -10 AM
    3. දවල් කෑම එක ( චිකන් මාළු බීෆ් මටන් වගේ මොන හරි මස් ජාතියක් එක්ක පුළුවන් තරම් කාපන්. අගල් බාගේ මස් කැල්ලක් එක්ක බත් මුට්ටියක් ගිලලා නම් වැඩක් නෑ. හොඳට දැන්නෙන්න මස් මාළු කාපන්. 100g වත් සෙට් වෙන්න) - 1.30PM
    4. හවස සමපෝෂ වලට yogurt දාලා mix කරලා කාපන් කාලා fresh milk 500ml වත් බීපන් -4 Pm
    5. රෑට හොඳට කපන් එකත් දවල් එක වගේ මස් මාළු වැඩියෙන්. එළවලු බත් එක්ක හොඳ balance meal එකක්. - 10 PM

    මීට අමතරව පුළුවන් නම් mass gainer එකක් ගහපන් ඔය meal 5 අතර මැද. Mass gainer එකක් බිව්වා කියලා ඔය එක meel එකක්වත් අඩු කරන්න එපා.
    Mass gainer එක නැතත් ඕකට ලොවෙත් size වෙනවා. හරියට සති 2ක් කරපන් results පෙන්න ගන්නවා. මුල් ටිකෙ පොඩ්ඩක් අමාරු වෙනවා උදේට එහෙම කන්න. මට නම් වමනේ ගියා මුල් සතියේ විතර. වමනේ ගියාම ආයේ මුල ඉඳන් කෑවා. මාස 2ක් 3ක් යද්දී උඹේ stomach එක stretch වෙනවා එතකොට උබට naturally force නොකර කෑම ගොඩක් කන්න පුළුවන්.

    මන් දැන් try කරන්නේ lean muscle build කරන්න. Size වෙන එක නම් දැන් nothing. හොදම දේ කියන්නේ මන් ඔය schedule ඒකට දැන් කන්නේ නෑ හැබයි මගේ ඇග බැස්සේ නෑ පොඩ්ඩක්වත්.
    ------ Post added on Dec 1, 2024 at 8:56 PM
     
    • Love
    Reactions: ksperj

    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    මම බර වැඩ කරන කෙනෙක්, තියෙන්නෙත් ectomorphic බොඩි එකක්. කෑම කෑවට ලේසියෙන් මහත් වෙන්නෙ නෑ. මම ක්ලීන් ෆුඩ් විතරයි කන්නෙත්. බර වැඩ කරන නිසා කන දේවල් ඔක්කොම ඒකට වැය වෙලා ම යනවනෙ. ඒක අඩු කරගන්න මම දවස ගානේ glucose use කරොත් අවුල් ද වැඩ කරන්න කලින්?
    අපේ වත්තේ වැඩට ගන්න පුළුවන්. ලොකු බර වැඩ නෑ. කුඹුරු වැඩ කාලෙට ඕනනම් ඒවත් සෙට් කරලා දෙන්න පුළුවන්. වැඩ කරන උන්ට නවතින්න පොඩි ගෙයක් තියනවා.
     
    • Haha
    Reactions: Wadakaru

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,629
    113
    නෑ එහෙම professional කරන්නේ නෑ. මට වැඩ කරපු schedule එක දෙන්න හැදුවේ. මන් මගේ යාළුවෝ දෙන්නක්ට දුන්නා දෙන්නටම වැඩ කර.



    ------ Post added on Dec 1, 2024 at 8:56 PM
    Adoo thnaks mcn :love: :love: