Weight loss

acerBro

Active member
  • Aug 11, 2020
    234
    234
    43
    Machn meka poddak pahadili karanna danna ekkene. mn nikan search karala baluwa api exercise mukuthma karanne nathuwa davasata ape body eka operate wenna calories kochchara yanavada kiyala. results ave 1800-2000k kiyala. Eeta passe mn baluwa rice and curry meal ekaka calories kochchara thiyenavada kiyala. eke thibbe 300-400 kiyala.

    Api dan hithamu mukuthma nokara davasata calories burn wenne 1800i kiyala. rice and curry meal ekakin calories 400k enava kiyala hithamu. api average kanne meals 3ine. 3ma rice and curry kavath ekathu wenne calories 1200i. habai davasata 1800k burn wenava.

    Mehema baluwama nikan hamadama calory deficit ekak thiyenavane. nikanma weight loss wenna epai. Habai obviously ehema wenne nane. meka pahadili karanna puluwanda kaata hari?

    1661571528540.png

    1661571478237.png
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ane uba kiribona eka nawaththala dawasata wel dekak witharak bath kapana welakata handa gane
    elawalu palathuru kapa. wathura bipan 3 ltr
    ethakota ube raabada masen bahi
     
    • Haha
    Reactions: acerBro

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    අපි කන්නෙ වේල් 3 විතරක් නෙවේ නෙ. ඔය fast foods වල හෙම පට්ට කැලරි ප්‍රමානයක් තියේ.තේකක් බිව්වත් බිස්කට් එකක් කෑවත් ලොකු කැලරි ප්‍රමානයක් තියේ.
     
    • Like
    Reactions: acerBro

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    890
    296
    63
    **SRI LANKA**
    අපි කරන ලොකුම වැරැද්දක් තමයි මචං undersdtimate කරන එක. අපි හිතනව මේකෙ calories මෙච්චර නැතුව ඇති, calories මෙච්චරක් එන්නෙ නැතුව ඇති මේකෙන් කියලා හිතන එක.

    ඊට අමතරව උඹ කන Snacksවල එහෙම සෑහෙන තියනවා.
    ආයෙ ගත්තාම සෝස් ජාතිවල, වෙන වෙන dippingsවල එහෙම ගොඩක් තියනවා.

    මම කියන්නෙ පුලුවන් තරම් plain/clean කන්න බලන්න.
    chicken breast ටිකක් grill කරලා වගේ අරගෙන.
    පුලුවන්නං තෙල් කෑම නැතිම කරලා දාන්න.
    Green veges ටිකක්. ආ තව ලුණු පාවිච්චිය පුලුවන්නම් අඩුම කරන්න බලන්න.
    සීනි දාන්නෙ නැතුව තේ එහෙම බොන්න බලන්න. ඒක අමාරුමනම් සීනි එක spoon එකක් දාන්න.

    ඔය ටික කරාම ඉබේම අඩුවෙයි මචං.
     
    • Love
    Reactions: acerBro

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    උබට වෙනසක් ඕනේ නම් ඒ කෑමම වේල් තුනම හරියට අඩක් කාපන් හැම වේලකින්ම . සතියෙන් බහින්නේ සතියෙන්
     
    Thanks for the advice bro

    උබට වෙනසක් ඕනේ නම් ඒ කෑමම වේල් තුනම හරියට අඩක් කාපන් හැම වේලකින්ම . සතියෙන් බහින්නේ සතියෙන්
    thanks bro.meh vade mn patan gaththa lagadi idan
    ------ Post added on Aug 27, 2022 at 12:56 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    Rice and curry 400 waradiyi ekai case eka. Maalupini ekka hari amount eka dala balanna healthifyme app eken.