WELCOME BACK

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජනාදිපති උපදේශක දිවියලොකෙට ප්‍රමෝට් කරපු ...
    දෙවියන්ගේ ඔලුව පලලා ගංජා වවපු ...
    කුඩ්ඩට අධිපති ආශ්චර්යමත්
    කුඩු දුමියා
    ... !






     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    188324_10152586545285556_1177468467_n.jpg


    යකෝ මූ ළමා අපචාර වලට සම්බන්ද එකෙක්ද :oo:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මේ අතර, කොළොන්නාවේ ජනතාවගේ බලවත් ඉල්ලීම මත අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පුන්නක්කු සහ පකිස්ථානයෙන් ගෙන්වනලද සුපිරි ගංජා,හෙරොයින්, හශීෂ් ආදී මත්කුඩු වල මිළද පහත හෙලීමට තීරණය ගෙන ඇති බව දැන්වීමට දුමින්ද සිල්වා මහතා අද විශේෂ මධ්‍ය හමුවක් සුදානම් කරඇති බවට වාර්තා විය.

    :P:P:P:P:P
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    නවලෝක දේවාලයට අධිගෘහිත කුඩ්ඩට අධිපති අතිගරු කුඩු දුමියා නළු මහතාට ඔස්කාර් සම්මානයක් පිරිනැමීමට ඔස්කාර් සම්මාන කමිටුව තීරණය කර ඇත ...





    මේ සම්බන්ධව ගණන් හිලව් කතාකරගැනීමට සහ ව්‍යාපාර වර්ධනය කරගැනීමට මහජනතාවගේ වියදමින් ආශ්චර්යමත් දුමියා මහතා අන්තර්ජාතික හෙලිකොප්ටර් චාරිකාවක යෙදීමට නියමිතය ...
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    1.
    අද වනලෝක රෝහලෙන් පිටවූ
    කුඩු දුමියා නළු මහතා .....

    අරලියගහ මන්දිරයට ගොස් එහි තිබු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පින්තුරයකට මල් මාලයක් දමා ආචාර කර එහි පැමිණ සිටි හෙළු නිකර් ප්‍රේමචන්ද්‍ර මෙනවියට කිස් එකක් (උම්මා එකක්) දී අචාර කර පසුව මරුවින් සිල්වා මැතිතුමා සමග කැලණිය පන්සල බල ගමන් කල බව වාර්තා වෙයි…

    විමල් බීරිවංස, පැටලී රණවක, යන යද මග දෙපස මල් ඉසිමින් හිටි අතර පුරාවිද්‍යා ච්කක්කර වර්තී මේධානන්ද හිමිපාණෝ අඳන කඩය පිටින් කඩේ වඩිමින් සිටියහ…


    2.

    "කිසිම දෙයක් මතක නැති ඔලුව කුඩු වෙන්ඩ වෙඩි වැදිච්ච, මොලේට විස බීජ ගිහින් ඔත්පල වෙච්ච කිසිම දෙයක් මතක නැති මහා සද්දන්තයෙක් අද මහා ප්‍රාතිහාර්යකින් ඔක්කොම ලෙඩ සුවවෙලා නැකතින් ගෙදර යනව ආසියවේ ආශ්චර්යය කියන්නේ මෙවට තමා"
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    duminda mathi thumata issarath mada gahapu aya hitiya adath innawa hetath innawa eth marayath paradapu duminda mathi thuma mada walata baya naha
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    පිස්සු පුසා;14878067 said:
    එල කිරි, තව තව මේ වගේ සිද්දි වෙන්න ඕන එතකොටවත් මේකේ ඉන්න ලින් මදියෝන්ටයි ගොඩේ බයියෝන්ටයි මේ ගු ආණ්ඩුවේ ක්‍රියා කලාපය තෙරෙයිනේ
    :yes::yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියන්න තියෙන්නේ දුමින්ද සිල්වාට ගොටු අල්ලන අ.හු.වේ.පු. ලට..............
    දැන්වත් ඔළුව තෝන්තුවෙච්ච එව අයින් කරල මේ වසල ගහලය මේ රටේ තරුණ පරම්පරාවට සහ රටේ දේශපාලන දේහයට කරපු විනාසෙ තේරුම් ගනියව්...............
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    කියන්න තියෙන්නේ දුමින්ද සිල්වාට ගොටු අල්ලන අ.හු.වේ.පු. ලට..............
    දැන්වත් ඔළුව තෝන්තුවෙච්ච එව අයින් කරල මේ වසල ගහලය මේ රටේ තරුණ පරම්පරාවට සහ රටේ දේශපාලන දේහයට කරපු විනාසෙ තේරුම් ගනියව්...............

    අපෙ දැනුවත්ව තියෙනවා බන් මේ අපතයා අනාථ කරපු ළමයි. :oo: හෙන ගහනවා ජීවිතේම ඉවරනෙ උන්ගෙ ඊට පස්සෙ කොහෙ හරි යන බය්යෙක්ගෙ කරෙ එල්ලිලා යන එක විතරනෙ ඉතුරුවෙන්නෙ.