Welcome to the brown life cycle in new Zealand

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ගොඩක් උන් යන්නේ ළමයින්ගේ අනාගතේ හොඳ වෙන්න කියලා. යන උන්ට අයිඩියා එකක් නැහැ ළමයි එහෙ කොන් වෙනවා කියලා. ගොඩක් යන උන්ගේ 2 ජෙනරේෂන් එක (යන උන්ගේ ළමයි) තමයි ගොඩක්ම අවුලෙන් ඉන්නේ. උන්ට හරිහමන් අනන්‍යතාවයක් නැති වෙනවා. එහෙ ඉපදුන උන්ටත් සලකන්නේ ලංකාවෙන් ඊයේ පෙරේදා ආපු උන්ට සලකනවා වගේ. ඉතින් හිතපන්කෝ උන් කොච්චර මානසිකව වැටෙනවද කියලා තමන් ඉපදුනු රටේ එහෙම වෙනකොට. තමන් ඉපදුනු රටේදී තමන්ව පිටස්තරයෙක් විදියට සලකනකොට.
    ලොකුම අවුල ළමයින්ට ආපහු දමලා ගහලා ලංකාවට එන්නත් බැහැ ලොකු උනාම උන්ට ලංකාවේ පුරවසිකමක් නැති හින්දා, ලංකාවේ බාෂාව දන්නෙත් නැහැ, ලංකාවේ ඉන්න ඕන විදිය දන්නෙත් නැහැ.
    ඔකේ හොඳම ආතල් එක සෙට් වෙන්නේ ළමය තඩි ඩ්‍රග්ස් කල්ලෙක් එක්ක තමන්ගේ ගෙදරම ලිවින් ටුගෙද ඉන්නවා බලන් ඉන්න උනාම
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania

    ඇත්ත කියහන් උබේ හිතට එන ඒවා නේද මවලා කියන්නේ. එහෙම වෙලා තියනවද උබ දන්න කෙනෙක්ට
    ඔකේ හොඳම ආතල් එක සෙට් වෙන්නේ ළමය තඩි ඩ්‍රග්ස් කල්ලෙක් එක්ක තමන්ගේ ගෙදරම ලිවින් ටුගෙද ඉන්නවා බලන් ඉන්න උනාම
    එහෙම වෙලා තියනවද ?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,166
    4,426
    113
    ඔකේ හොඳම ආතල් එක සෙට් වෙන්නේ ළමය තඩි ඩ්‍රග්ස් කල්ලෙක් එක්ක තමන්ගේ ගෙදරම ලිවින් ටුගෙද ඉන්නවා බලන් ඉන්න උනාම
    ඔව් අනික ඒ රටවල parenting ඉවරයි 18 20 වෙනකොට ..ලංකාවේ යන උන්ට ඕකට ඇඩප්ට් වෙන්න හරි අමාරුයි ...හුගක් ෆැමිලි ඉන්නවා මෙහෙ නහයෙන් අඩඅඩ ළමයි හොදට හදාගන්න බැරිඋනා කිය කිය
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    එහෙම වෙලා තියනවද ?
    ow ban godak lankawen gihipu unge kello amu charter un ekka living together innawa. ammala thathala duk wenawa. lamai wena ratawal wala culture ekata adapt wena eka nawaththanna baha. ewa therum aran rata yanna ona.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    ගොඩක් උන් යන්නේ ළමයින්ගේ අනාගතේ හොඳ වෙන්න කියලා. යන උන්ට අයිඩියා එකක් නැහැ ළමයි එහෙ කොන් වෙනවා කියලා. ගොඩක් යන උන්ගේ 2 ජෙනරේෂන් එක (යන උන්ගේ ළමයි) තමයි ගොඩක්ම අවුලෙන් ඉන්නේ. උන්ට හරිහමන් අනන්‍යතාවයක් නැති වෙනවා. එහෙ ඉපදුන උන්ටත් සලකන්නේ ලංකාවෙන් ඊයේ පෙරේදා ආපු උන්ට සලකනවා වගේ. ඉතින් හිතපන්කෝ උන් කොච්චර මානසිකව වැටෙනවද කියලා තමන් ඉපදුනු රටේ එහෙම වෙනකොට. තමන් ඉපදුනු රටේදී තමන්ව පිටස්තරයෙක් විදියට සලකනකොට.
    ලොකුම අවුල ළමයින්ට ආපහු දමලා ගහලා ලංකාවට එන්නත් බැහැ ලොකු උනාම උන්ට ලංකාවේ පුරවසිකමක් නැති හින්දා, ලංකාවේ බාෂාව දන්නෙත් නැහැ, ලංකාවේ ඉන්න ඕන විදිය දන්නෙත් නැහැ.
    Thats exactly how my nieces and nephews behave in forgein countries. Their lives are so fucked up, and parents think their children should be behaving like sri lankans when they are total suddas inside
     
    • Like
    Reactions: Mr Bones