Questions Welding rod කොලඹ ගන්න තැනක්?

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Gauge 16 වෙල්ඩින්ග් රොඩ් ගන්න තැනක් දන්නවනම් කියන්න කොටුව අවට. E6013 හෝ වෙන එකක් හරි. හැමතැනම තියෙන්නෙ gauge 12, 10 නෙ 😥
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Sentab try karanna meyala lankawata rods gannanawa. Habay apith kawadawath wikunala naha.podi wadakatada?
    පිලියන්දල තියෙන එකද,
    ලොකු වැඩක්නම් නෙමේ. පොඩි කූරු ඕන ඒකයි, 12ලොකු වැඩී, 16 තිබ්බනම් ලේසි, ඒව නෑලුනෙ හැමතැනම අහල බැලුවම කුරුණෑගල.
    ඔයාලගෙත් ශොප් එකක් තියෙනවද
     
    • Like
    Reactions: virajkavn
    පිලියන්දල තියෙන එකද,
    ලොකු වැඩක්නම් නෙමේ. පොඩි කූරු ඕන ඒකයි, 12ලොකු වැඩී, 16 තිබ්බනම් ලේසි, ඒව නෑලුනෙ හැමතැනම අහල බැලුවම කුරුණෑගල.
    ඔයාලගෙත් ශොප් එකක් තියෙනවද
    Owi
     
    • Like
    Reactions: EvilEye

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    මෙහෙ 16gag හොයාගන්න නෑ නේද?, 14gag ගන්න oldmore street (ගල්වල) ටම යන්න වෙයි. හැබැයි ලූස් දෙයිද දන්නෑ. පාස්සන්න තියෙන්නෙ mild steel ද? එකේ තික්නස් එක මොකක්ද?
     
    Last edited:
    • Like
    Reactions: NRTG and EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙ 16gag හොයාගන්න නෑ නේද?, 14gag ගන්න oldmore street (ගල්වල) ටම යන්න වෙයි. හැබැයි ලූස් දෙයිද දන්නෑ. පාස්සන්න තියෙන්නෙ mild steel ද? එකේ තික්නස් එක මොකක්ද?
    හපොයි 16 ගේජ් ඇත්තෙන නැද්ද.
    එහෙනම් 14 තමා. මට පැක් එකක් තිබ්බට කමක් නෑ කොහොමත් පාවිච්චිවෙනව මේ ටිකේ වැඩ වගයක් කරනව. Mild steel. 1.2mm බොක්ස් බාර් වගයක්. කාර් එකක බෙයාරින්ග් එකකට පාස්සන්න එහෙම. පොඩි කූරක් තිබ්බනම් ලේසි ඒකයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    හපොයි 16 ගේජ් ඇත්තෙන නැද්ද.
    එහෙනම් 14 තමා. මට පැක් එකක් තිබ්බට කමක් නෑ කොහොමත් පාවිච්චිවෙනව මේ ටිකේ වැඩ වගයක් කරනව. Mild steel. 1.2mm බොක්ස් බාර් වගයක්. කාර් එකක බෙයාරින්ග් එකකට පාස්සන්න එහෙම. පොඩි කූරක් තිබ්බනම් ලේසි ඒකයි
    1.2mm ,12න් පාස්සන්න පුලුවන් වෙලාව අරන් කරන්න ඕනෙ. නැත්තං O2 වලින් පාස්සන W. Rod එකක් පාස්සන්න ඕනෙ තැනට තියල ඒක උඩ 12rod එකෙන් පාස්සන්න පුලුවන්. එතකොට O2 rod එක දියවෙලා ගානට පෑස්සෙනව. හැබැයි ග්‍රයින්ඩ් කරල finishing කරන්න වෙනව.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1.2mm ,12න් පාස්සන්න පුලුවන් වෙලාව අරන් කරන්න ඕනෙ. නැත්තං O2 වලින් පාස්සන W. Rod එකක් පාස්සන්න ඕනෙ තැනට තියල ඒක උඩ 12rod එකෙන් පාස්සන්න පුලුවන්. එතකොට O2 rod එක දියවෙලා ගානට පෑස්සෙනව. හැබැයි ග්‍රයින්ඩ් කරල finishing කරන්න වෙනව.
    දැනට 12එකෙන් තමා පාස්සන්නෙ. මන් හිතුවෙ16 එහෙම ඇති කියල o2 කීවෙ ඇසිටලීන්ද ගෑස් වෙල්ඩින්ග්ද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    දැනට 12එකෙන් තමා පාස්සන්නෙ. මන් හිතුවෙ16 එහෙම ඇති කියල o2 කීවෙ ඇසිටලීන්ද ගෑස් වෙල්ඩින්ග්ද?
    ඔවු "ඔක්සි ඇසිටලීන්" පාස්සන්න ගන්න කූර.
     
    • Like
    Reactions: NRTG and EvilEye

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,386
    6,215
    113
    ඒකෙන් කෝල්.එකක්දීල ඇහුවම වෙල්ඩින්ග් කූරු නෑ කිව්වනෙ. මටත් විස්වාස කරන්න බෑ ඒක.😅
    සංඝරාජ මාවත ඕනම කඩේක තියෙනවා මචං ගිහිල්ලා බලපං.
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සංඝරාජ මාවත ඕනම කඩේක තියෙනවා මචං ගිහිල්ලා බලපං.
    අද ආව ac paul එකට එහෙම. ඒකෙ නෑ කීවනෙ. ඒ වටේ කඩවල් වලත් බැලුව ඒත් 12 කූර තියෙන්නෙ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,386
    6,215
    113
    අද ආව ac paul එකට එහෙම. ඒකෙ නෑ කීවනෙ. ඒ වටේ කඩවල් වලත් බැලුව ඒත් 12 කූර තියෙන්නෙ.
    වහාබ් එකේ රොයිලි එකෙත් බැලුවද?
    Ac paul
    ඉඳන් ටිකක් ඉස්සරහට යනකොට ඔයාගෙ දකුණු අත පැත්තට තියෙනවා හැරෙන්න එතන ඇතුලේ තනිකර තියෙන්නෙ ඔය වෑල්ඩින් කඩවල් එතනින් හැබැයි ඔයා ගේ වැඩේ කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වහාබ් එකේ රොයිලි එකෙත් බැලුවද?
    Ac paul
    ඉඳන් ටිකක් ඉස්සරහට යනකොට ඔයාගෙ දකුණු අත පැත්තට තියෙනවා හැරෙන්න එතන ඇතුලේ තනිකර තියෙන්නෙ ඔය වෑල්ඩින් කඩවල් එතනින් හැබැයි ඔයා ගේ වැඩේ කරගන්න පුළුවන්.
    නෑ මචන් වැඩිය ඇවිද්දෙ නෑ. ට්‍රේන් එකට නගින්න ඉක්මනට ආව.
    මේකෙ කොයි හරියෙද මචන් තියෙන්නෙ. ආය ගියාම බලන්න ඕන.
    Screenshot_20200727-145832.png
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,386
    6,215
    113
    රවුම් කරල තියෙන ඒරියා එකම වෑල්ඩින් වැඩ කරන කට්ටියගේ ඔතන හැරෙන තැන මත් වෑල්ඩින් කඩය තියෙනවා. නිල් පාට ඩොට් එක තැනින් හැරෙන්න ඔය ඒරියා එකේම තියෙන්නෙ වෑල්ඩින් කඩ.
     
    • Love
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රවුම් කරල තියෙන ඒරියා එකම වෑල්ඩින් වැඩ කරන කට්ටියගේ ඔතන හැරෙන තැන මත් වෑල්ඩින් කඩය තියෙනවා. නිල් පාට ඩොට් එක තැනින් හැරෙන්න ඔය ඒරියා එකේම තියෙන්නෙ වෑල්ඩින් කඩ.
    එලම මචො ගොඩක් ස්තූතියි. ලඟදිම දවසක යන්න ඕන.

    සාමාන්‍යයෙන් 12 2.5kg පෙට්ටියක් කීයක් වෙනවද.
    මොනාද හොඳ බ්‍රෑන්ඩ් එහෙම තියෙන.
    මන් වෙල්ඩින්ග් මැශින් එක ගත්ත කඩෙන් එකක් ගත්ත 600 පෙට්ටිය 2.5kg ..ඒකට ලොකු ඇම්පියර් ගානක් දාන්න ඕන නැත්තං ස්ලැග් එක ගැලවෙන්නෙත් නෑ හොඳට ඇලවෙන්නෙත් නෑ ලේසියකට මහ බාල වෙල්ඩ්ඩඩින්ග් කුරු සෙට් එකක්.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,386
    6,215
    113
    එලම මචො ගොඩක් ස්තූතියි. ලඟදිම දවසක යන්න ඕන.

    සාමාන්‍යයෙන් 12 2.5kg පෙට්ටියක් කීයක් වෙනවද.
    මොනාද හොඳ බ්‍රෑන්ඩ් එහෙම තියෙන.
    මන් වෙල්ඩින්ග් මැශින් එක ගත්ත කඩෙන් එකක් ගත්ත 600 පෙට්ටිය 2.5kg ..ඒකට ලොකු ඇම්පියර් ගානක් දාන්න ඕන නැත්තං ස්ලැග් එක ගැලවෙන්නෙත් නෑ හොඳට ඇලවෙන්නෙත් නෑ ලේසියකට මහ බාල වෙල්ඩ්ඩඩින්ග් කුරු සෙට් එකක්.

    Chamber එකක් හදවගන්න බං මාත් ඔය පැත්තෙ කැරකුණේ.0.5mm titanium රෝඩියම් වයර හෙවුවා අන්තිමේදී පිටින් ගේන්න වුණා.
     
    • Like
    Reactions: EvilEye