පිලියන්දල තියෙන එකද,Sentab try karanna meyala lankawata rods gannanawa. Habay apith kawadawath wikunala naha.podi wadakatada?
Owiපිලියන්දල තියෙන එකද,
ලොකු වැඩක්නම් නෙමේ. පොඩි කූරු ඕන ඒකයි, 12ලොකු වැඩී, 16 තිබ්බනම් ලේසි, ඒව නෑලුනෙ හැමතැනම අහල බැලුවම කුරුණෑගල.
ඔයාලගෙත් ශොප් එකක් තියෙනවද
හපොයි 16 ගේජ් ඇත්තෙන නැද්ද.මෙහෙ 16gag හොයාගන්න නෑ නේද?, 14gag ගන්න oldmore street (ගල්වල) ටම යන්න වෙයි. හැබැයි ලූස් දෙයිද දන්නෑ. පාස්සන්න තියෙන්නෙ mild steel ද? එකේ තික්නස් එක මොකක්ද?
1.2mm ,12න් පාස්සන්න පුලුවන් වෙලාව අරන් කරන්න ඕනෙ. නැත්තං O2 වලින් පාස්සන W. Rod එකක් පාස්සන්න ඕනෙ තැනට තියල ඒක උඩ 12rod එකෙන් පාස්සන්න පුලුවන්. එතකොට O2 rod එක දියවෙලා ගානට පෑස්සෙනව. හැබැයි ග්‍රයින්ඩ් කරල finishing කරන්න වෙනව.හපොයි 16 ගේජ් ඇත්තෙන නැද්ද.
එහෙනම් 14 තමා. මට පැක් එකක් තිබ්බට කමක් නෑ කොහොමත් පාවිච්චිවෙනව මේ ටිකේ වැඩ වගයක් කරනව. Mild steel. 1.2mm බොක්ස් බාර් වගයක්. කාර් එකක බෙයාරින්ග් එකකට පාස්සන්න එහෙම. පොඩි කූරක් තිබ්බනම් ලේසි ඒකයි
දැනට 12එකෙන් තමා පාස්සන්නෙ. මන් හිතුවෙ16 එහෙම ඇති කියල o2 කීවෙ ඇසිටලීන්ද ගෑස් වෙල්ඩින්ග්ද?1.2mm ,12න් පාස්සන්න පුලුවන් වෙලාව අරන් කරන්න ඕනෙ. නැත්තං O2 වලින් පාස්සන W. Rod එකක් පාස්සන්න ඕනෙ තැනට තියල ඒක උඩ 12rod එකෙන් පාස්සන්න පුලුවන්. එතකොට O2 rod එක දියවෙලා ගානට පෑස්සෙනව. හැබැයි ග්‍රයින්ඩ් කරල finishing කරන්න වෙනව.
ඔවු "ඔක්සි ඇසිටලීන්" පාස්සන්න ගන්න කූර.දැනට 12එකෙන් තමා පාස්සන්නෙ. මන් හිතුවෙ16 එහෙම ඇති කියල o2 කීවෙ ඇසිටලීන්ද ගෑස් වෙල්ඩින්ග්ද?
ඒකෙන් කෝල්.එකක්දීල ඇහුවම වෙල්ඩින්ග් කූරු නෑ කිව්වනෙ. මටත් විස්වාස කරන්න බෑ ඒක.A.C.Paul & Company Ltd.
සංඝරාජ මාවත ඕනම කඩේක තියෙනවා මචං ගිහිල්ලා බලපං.ඒකෙන් කෝල්.එකක්දීල ඇහුවම වෙල්ඩින්ග් කූරු නෑ කිව්වනෙ. මටත් විස්වාස කරන්න බෑ ඒක.![]()
අද ආව ac paul එකට එහෙම. ඒකෙ නෑ කීවනෙ. ඒ වටේ කඩවල් වලත් බැලුව ඒත් 12 කූර තියෙන්නෙ.සංඝරාජ මාවත ඕනම කඩේක තියෙනවා මචං ගිහිල්ලා බලපං.
වහාබ් එකේ රොයිලි එකෙත් බැලුවද?අද ආව ac paul එකට එහෙම. ඒකෙ නෑ කීවනෙ. ඒ වටේ කඩවල් වලත් බැලුව ඒත් 12 කූර තියෙන්නෙ.
නෑ මචන් වැඩිය ඇවිද්දෙ නෑ. ට්‍රේන් එකට නගින්න ඉක්මනට ආව.වහාබ් එකේ රොයිලි එකෙත් බැලුවද?
Ac paul
ඉඳන් ටිකක් ඉස්සරහට යනකොට ඔයාගෙ දකුණු අත පැත්තට තියෙනවා හැරෙන්න එතන ඇතුලේ තනිකර තියෙන්නෙ ඔය වෑල්ඩින් කඩවල් එතනින් හැබැයි ඔයා ගේ වැඩේ කරගන්න පුළුවන්.
එලම මචො ගොඩක් ස්තූතියි. ලඟදිම දවසක යන්න ඕන.රවුම් කරල තියෙන ඒරියා එකම වෑල්ඩින් වැඩ කරන කට්ටියගේ ඔතන හැරෙන තැන මත් වෑල්ඩින් කඩය තියෙනවා. නිල් පාට ඩොට් එක තැනින් හැරෙන්න ඔය ඒරියා එකේම තියෙන්නෙ වෑල්ඩින් කඩ.
එලම මචො ගොඩක් ස්තූතියි. ලඟදිම දවසක යන්න ඕන.
සාමාන්‍යයෙන් 12 2.5kg පෙට්ටියක් කීයක් වෙනවද.
මොනාද හොඳ බ්‍රෑන්ඩ් එහෙම තියෙන.
මන් වෙල්ඩින්ග් මැශින් එක ගත්ත කඩෙන් එකක් ගත්ත 600 පෙට්ටිය 2.5kg ..ඒකට ලොකු ඇම්පියර් ගානක් දාන්න ඕන නැත්තං ස්ලැග් එක ගැලවෙන්නෙත් නෑ හොඳට ඇලවෙන්නෙත් නෑ ලේසියකට මහ බාල වෙල්ඩ්ඩඩින්ග් කුරු සෙට් එකක්.