WELDONE IRAJ!!!

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    නිදහස් කරන එක ලොකු පිනක් තමයි ඒත් අපි එකෙක්ව නිදහස් කරගන්න දෙන සල්ලි වලින් උන් තව දෙන්නෙක්ව සල්ලි වලට අරගෙන මරනවලු බන්.

    ඔන්න ඕකයි වෙන්නේ :sorry::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නිදහස් කරන එක ලොකු පිනක් තමයි ඒත් අපි එකෙක්ව නිදහස් කරගන්න දෙන සල්ලි වලින් උන් තව දෙන්නෙක්ව සල්ලි වලට අරගෙන මරනවලු බන්.

    රටේ ලොකු පුටුවල ඉන්න/හිටපු එක පකයෙක්ට වත් කොන්දක් නෑ/තිබ්බේ නෑ තහනම් කරන්න. කවදාවත් වෙන වැඩකුත් නෙවෙයි.
    ඒත් අපිට කරන්න පුළුවන් හොඳම දේ හැමෝම එකතුවෙලා උද්ගෝෂනය කරලා ඕවා වහලා දාන්න වෙන තැනට වැඩ කරන එක.

    :yes::angry:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    නිදහස් කරන එක ලොකු පිනක් තමයි ඒත් අපි එකෙක්ව නිදහස් කරගන්න දෙන සල්ලි වලින් උන් තව දෙන්නෙක්ව සල්ලි වලට අරගෙන මරනවලු බන්.

    රටේ ලොකු පුටුවල ඉන්න/හිටපු එක පකයෙක්ට වත් කොන්දක් නෑ/තිබ්බේ නෑ තහනම් කරන්න. කවදාවත් වෙන වැඩකුත් නෙවෙයි.
    ඒත් අපිට කරන්න පුළුවන් හොඳම දේ හැමෝම එකතුවෙලා උද්ගෝෂනය කරලා ඕවා වහලා දාන්න වෙන තැනට වැඩ කරන එක.

    That's the truth
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගිලිහී යමින් පවතින ජනප්‍රියතාවය රඳවා ගැනීමට කල වෑයමක්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    rate janadipathitama one nam puluwn bn okata niithiyak geenna. dan samahara un ka gahai kukullu, malu marana ekath nawattanna kiyala. ath meken hari oka nawattuwanam watinawa bn :dull:

    :yes: කොතනිං හරි පටන් ගන්න ඕනෙ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ගිලිහී යමින් පවතින ජනප්‍රියතාවය රඳවා ගැනීමට කල වෑයමක්

    අනිවාර්යෙන් :yes: :yes: :yes: මේ ටිකේම පලුයන්න අහගෙන හිටියේ දැන් ආයේ මොකුත් නොවුන ගානට ආවා :cool: :cool: මගේ මතයට අනුව නම් අපි උන්ගෙන් එක හරකෙක් සල්ලි දීලා නිදහස් කරද්දී උන් ඒ සල්ලි වලින් හරක් දෙන්නෙක් ගේනවා මස් කරන්න :yes: :yes: :yes:

    නිදහස් කරන එක නරක දෙයක් කිව්වා නෙවෙයි හොද දෙයක් නමුත් අපි නොදන්න ඇත්ත මේක :oo:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අනිවාර්යෙන් :yes: :yes: :yes: මේ ටිකේම පලුයන්න අහගෙන හිටියේ දැන් ආයේ මොකුත් නොවුන ගානට ආවා :cool: :cool: මගේ මතයට අනුව නම් අපි උන්ගෙන් එක හරකෙක් සල්ලි දීලා නිදහස් කරද්දී උන් ඒ සල්ලි වලින් හරක් දෙන්නෙක් ගේනවා මස් කරන්න :yes: :yes: :yes:

    නිදහස් කරන එක නරක දෙයක් කිව්වා නෙවෙයි හොද දෙයක් නමුත් අපි නොදන්න ඇත්ත මේක :oo:

    ඉරාජ්ගේ හිත තමයි බං ඒක දන්නේ ඌ යහපත් චේතනාවකින් කලා නම් මිනිහට හොඳ ප්‍රතිඵල ලැඛෙයි අපිට පෙනෙන දේ තමයි මේක ඒක යහපත් දෙයක් කියලා පෙනෙන දෙයට නොපෙනෙන අර්ථ කථනය දෙන්න යනවට වැඩිය හොඳ දේ අගය කරමු මචං :D:D:D
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    I hope this is not a show to colour wash all his earlier nonsense.
    If its done for real, we salute, also we hope that he will go and visit the cow and the calf given for that person as well. Else they might tell they given them but not seen for ages :)

    Sorry for not seen the bright side, but there's a real doubt that this has been done for covering up the mess he did to the society and the culture
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඉරාජ්ගේ හිත තමයි බං ඒක දන්නේ ඌ යහපත් චේතනාවකින් කලා නම් මිනිහට හොඳ ප්‍රතිඵල ලැඛෙයි අපිට පෙනෙන දේ තමයි මේක ඒක යහපත් දෙයක් කියලා පෙනෙන දෙයට නොපෙනෙන අර්ථ කථනය දෙන්න යනවට වැඩිය හොඳ දේ අගය කරමු මචං :D:D:D

    මන් අර්ථකතනේ දුන්නේ එදා ඉඳන් මෙයාගේ වැඩ වලට මිනිස්සු දීපු review එක්කලා ;) මෙයාගේ රටාව තමයි ජනප්‍රියත්වේ රඳවගන්න මොකාක් හරි නස්මුනි වැඩක් කරලා. මේ වගේ එකකින් මොකුත් නොවුන ගානට අත පිහ දාන එක :lol: