Ponna kariyanata wedi tiyala danna one....munta kudu business karagena yana un atule idan....
rasika175 Well-known member May 19, 2007 1,188 96 63 fiji island Nov 9, 2012 #41 Ponna kariyanata wedi tiyala danna one....munta kudu business karagena yana un atule idan....
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,019 113 යටගිය දවස බරණැස් නුවර Nov 9, 2012 #42 වරද්ද කරපු හිර කාරයොනන් කාලකන්නි හැත්තක් තමයි...ඒ වගේම තමයි ඕක ඇතුලෙ අහිංසක මිනිස්සුත් ඕන තරන් ඉන්නව...අත්දැකීමෙන් කියන්නෙ.........!!!!
වරද්ද කරපු හිර කාරයොනන් කාලකන්නි හැත්තක් තමයි...ඒ වගේම තමයි ඕක ඇතුලෙ අහිංසක මිනිස්සුත් ඕන තරන් ඉන්නව...අත්දැකීමෙන් කියන්නෙ.........!!!!
Nalindax Well-known member Apr 6, 2009 7,427 698 113 37 AREA 51 Nov 9, 2012 #43 PMUB said: කැමති දෙයක් හිතාගනින්, මිනිස්සුන්ගේ මලකදන් දැක්කහම නොදකින් කාලකන්නි කියන තත්වෙට වැටෙන්නේ නැහැ Click to expand... ඔය විදිහට හිතුවනම් හිට්ලර් තවමත් ලොකේම පාලනය කරනව... දෙවෙනි ලෝක යුද්දෙන් මිලියන ගානක් මෑරෙන්න ඈති. හිට්ලර් ට විරුද්දව මුකුත් නොකරනම් ඒ මිනිස්සු ටික අද ජීවත් වෙයි. හෑබෑයි මේ ලෝකේ නෙමේ හිට්ලර් හදපු අපායේ. මිනිස්සු මෑරෙනවා ඉපදෙනවා. උබ ඔය විදිහට නිදහසේ ඉන්නේ ලන්කාවේ දාස ගානක් මිනිස්සු මෑරිලා ලබා ගත්ත දෙයක් නිසා. මිනිස්සු මෑරෙනවා ඉපදෙනවා. ඒත් මේ මිනිස් ගන්ගාව දිගටම ගලනවා. ඒකට වෑඩක් නෑ මු සමන්ද මු කමල්ද, මු ජෝන්ද, මු දිමිත්රිවිද කියන එක. ඒකට වෑදගත් එකදිගට ගලාගෙන යන එකයි. ඒ ගලා ගෙන යන එක වලක්වන්න එන බාහිර සාදක නෑවෙත්තුවේ නෑත්තම් ඒ ගමන වෑඩිකල් යන්නේ නෑ.
PMUB said: කැමති දෙයක් හිතාගනින්, මිනිස්සුන්ගේ මලකදන් දැක්කහම නොදකින් කාලකන්නි කියන තත්වෙට වැටෙන්නේ නැහැ Click to expand... ඔය විදිහට හිතුවනම් හිට්ලර් තවමත් ලොකේම පාලනය කරනව... දෙවෙනි ලෝක යුද්දෙන් මිලියන ගානක් මෑරෙන්න ඈති. හිට්ලර් ට විරුද්දව මුකුත් නොකරනම් ඒ මිනිස්සු ටික අද ජීවත් වෙයි. හෑබෑයි මේ ලෝකේ නෙමේ හිට්ලර් හදපු අපායේ. මිනිස්සු මෑරෙනවා ඉපදෙනවා. උබ ඔය විදිහට නිදහසේ ඉන්නේ ලන්කාවේ දාස ගානක් මිනිස්සු මෑරිලා ලබා ගත්ත දෙයක් නිසා. මිනිස්සු මෑරෙනවා ඉපදෙනවා. ඒත් මේ මිනිස් ගන්ගාව දිගටම ගලනවා. ඒකට වෑඩක් නෑ මු සමන්ද මු කමල්ද, මු ජෝන්ද, මු දිමිත්රිවිද කියන එක. ඒකට වෑදගත් එකදිගට ගලාගෙන යන එකයි. ඒ ගලා ගෙන යන එක වලක්වන්න එන බාහිර සාදක නෑවෙත්තුවේ නෑත්තම් ඒ ගමන වෑඩිකල් යන්නේ නෑ.
daredevill Well-known member Apr 2, 2009 3,752 392 83 Hell Nov 9, 2012 #44 'සිරකරුවොත් මනුෂ්‍යයෝ ය' කියන එක දැන් වචන ගොඩක් විතරද?
asankadinesg Well-known member Mar 25, 2008 5,084 1 1,278 113 බොරලැස්ගමුව Nov 10, 2012 #45 kalakanni police & Stf ewun okkoma mariyan
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 34 දික්තලාගෙ ගෙදර Nov 10, 2012 #46 26ක් මැරිලලු නේද ???
pavithra_uk Well-known member Oct 6, 2009 53,382 22,031 113 Gotland Nov 10, 2012 #47 prison break returns