Wesak SOngs Needed

harsha440

Well-known member
  • May 21, 2007
    6,088
    39
    48
    █ ĶàŊďŷ █
    Plz.....
    Mata Wesak KAleta Play Karana Songs Tikak oni.....
    Tikak Kiwwata Godak Oni.....
    Mama Kiyanna ONi NAne Kage Ewada Oni Kiyala....
    Tiyena HAmogema Songs Danna...

    Pinsiddawei.....
     
    • Like
    Reactions: thilihare

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    පිනට බර එලකිරි මෙම්බර්ස්ලා වෙත,

    මෙවර වෙසක් පොයට අලOකාර වෙසක් කුඩුවක් හදන්නඉ මගේ අදහස(ට්කක් ව්තර ලොකු 1)...

    ඉතින් මට කුඩුවේ අලවන්න හොද කෑටයම් ට්කක් අවෂ්යය කරලා තියනවා.
    කලාවට දක්ෂ ඔයාලට පුලුවන්ද මට හොද කෑටයම් ට්කක් හොයලා දෙන්න හො ඈදලා දෙන්න.
    එ වගේම කුඩුව කුමන ආකාරයට සෑදිය යුතුදෑයි ඔබේ අදහස් දන්වන්න.

    ඔබලාගේ සහයොගයෙන් හදන මේ වෙසක් කුඩුවට ඔබත් දායකව් එ පින් ලබාගන්න.
    සාදු!!! සාදු!!! සාදු!!!