රුසියාව අවුරුදු ගානකින් අප්ඩේට් වෙච්ච එක තමා මේ යුද්ධෙන් උනේ. උන් උන්ගේ උපාය මාර්ග වැඩිදියුනු කර ගත්තා. ආයුධ ටෙස්ට් කර ගත්තා. ඩ්‍රෝන් හදන්න පටන් ගත්තා. යුධ අවි නිශ්පාදනය වැඩිකර ගත්තාග ආර්ථිකය හදාගත්තා. මෙතන දෙන්නේ පරණ යුද්ධ ටැංකි. ඒවාට හැප්පෙන්න වෙන්නේ ටී 72 එක්ක නෙමේ. කාලතුවක්කු උන්ඩ එක්ක. අනික රුසියන් උන් ටී 90 බස්සනවා සැහෙන්න. කොහොමත් යුක්‍රෙනේ ඉවරයි මේ යුද්දෙන් පස්සේ. වටපිටේ කට්ටිය රට බෙදා ගනී. මම දැක්කා පොලන්තේ තියනවා කියලා ටී72 අළුත් එකක් හොඳට හදපු 200ක්. ඒවා යැව්වානම් කිසි අවුලක් නැතුව සතියෙන් දෙකෙන් ගන්න පුළුවන් කියලා වැඩට. දැන් වෙන්නේ යුක්‍රෙන ලොජිස්ටික් පැත්ත තව අච්චාරුවක් වෙන එක. රුසියාව ලොජෙස්ටික් පැත්ත හදාගත්තා. දැන් හැතම්ම ගනන් දිග වාහන පේලි නැහැ. දැන් එකපාර තැන් දහයකින් විතර වැඩ අල්ලනවා. හරියන එකට ගහනවා. අනිත්වා අත ඇරලා දානවා. අරක හිර වෙනකොට ආයෙත් පරන සෙල්ලමමයි. බක්මූත් වල යුක්‍රෙන උන් දවසට 200 ක් විතර අයින් කරන්න වෙනවළු කලින්. දැන් කොහෙැමද දන්නේ නැහැ. රුසියන් උන් 10000 ගානක් මැරිලා කියලා කියන්නේ. මුල් දවස් තුනේ දාහකට වැඩි දවසට. යුක්‍රේන උන් ලක්සෙට වඩා මැරිලාලු. උන් කියන්නේ තාම දහතුන්දාහයි කියලා. ආබාධිත ගාන ඔය වගේ තුන් ගුණයක් වෙනවා කියලා කියන්නෙ. මට තියන එකම දුක ඔය දෙපැත්තෙම මැරෙන මිනිස්සුන්ගේ මුතුන්මිත්තෝ එකට බර්ලින් නුවරම අල්ලගත්ත උන් වෙච්ච එක.
ලෙපර්ඩ් යවන්න කියන්නේ යුරෝපේ 2000 ක් තියනවා යුද්ධ ටැංකි. ඇමරිකන් එකයි මේකයි දෙකම සමානයි ගොඩක් දුරට. හැබයි ඇමරිකන් එකට වඩා සෑහෙන්න හොඳයි. සප්ලයි චේන් එක ළඟයි. ඒ වගේම ඔය එක යුද්ධ ටැංකියක් වත් නූතන යුද්දේකට සහභාගී වලා නැහැ. රුසියන් යුද්ධ ටැංකිත් ඒ කතාවම තමා මේයුද්දේ පටන් ගන්නකම්. දෙගොල්ලොම කඩදාසි කොටි. යුද්ධෙට දාලම තමා බලන්න වෙන්නේ.
Gono Russia has already lost 100000+ soldiers




