Western Tanks

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    යුක්‍රෙන් මිනිස්සු පව්
    මිනිස්සුන්ට පුලුවන් දෙවල් තියනව, බැරි දෙවල් තියනව යුක්‍රෙන් මහ එකා ඒක දන්නවද දන්නෙ නෑ
    Uu man hethanne na ratak minissu gena kakkumak tiyena ekek kiala

    Uu, Putin, Western eun.. methana wena business tikak karanne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    Uu man hethanne na ratak minissu gena kakkumak tiyena ekek kiala

    Uu, Putin, Western eun.. methana wena business tikak karanne
    උඹලා කියන්නේ රට පාවලා දීලා මිනිස්සු බේරගන්න කියලද? එහෙම කරන්න තිබ්බා, මිනිස්සු නොමරා, ගොඩනැගිලි විනාශ නොකර ආවා නම්.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Germany Poland Leopard 2 tanks yawanna hadanawa
    US ewun Abrahms tanks yawanna hadanne

    Putin nuke ekak dekak athaarida? :(
    Putin ට කරන්න පුළුවන් දෙයක් නෑ.
    යුද්දෙ තව ඇදෙන එක විතරයි වෙන්නේ.
    Belarus වලින් Russian attack එකක් අනිවාර්යෙන් පටන් ගන්නවා.
    මේ අවුරුද්ද ඇතුලත හොදම වලි ටික බලාගන්න පුළුවන් වෙයි.

    උඹලා කියන්නේ රට පාවලා දීලා මිනිස්සු බේරගන්න කියලද? එහෙම කරන්න තිබ්බා, මිනිස්සු නොමරා, ගොඩනැගිලි විනාශ නොකර ආවා නම්.
    ඔය කියන ඒව නොවෙන්න නම් ඒක යුද්ධයක් වෙන්න බෑ නේ. වෙන මොකක් හරි අලුත් නමක් දාගන්න වෙනවා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,733
    113
    මොකද දන්නේ නෑ USA, UK, France වගේ රටවල් තමන්ගේ tanks මුලින්ම යවන්නේ නැතුව Germany යට Leopard 2 tanks මුලින්ම යවන්න කියලා pressure කරේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,326
    17,231
    113
    Auckland
    මොකද දන්නේ නෑ USA, UK, France වගේ රටවල් තමන්ගේ tanks මුලින්ම යවන්නේ නැතුව Germany යට Leopard 2 tanks මුලින්ම යවන්න කියලා pressure කරේ.
    UK tanks are proprietary

    leapord /Abrams shared tech easy to maintain that’s why
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    පෝලන්ඩ් වලින් නේද leopards ටෑන්ක් දෙන්න හදන්නේ.abraham tank වලට ට්‍රේන් කරන්නයි,මේන්ටේන් අමාරු නිසායි යුක්‍රේන් කාරයෝ ගාව තියෙන ඒවට සමාන ඒවා දෙන්වා කියලා තිබුනා youtube chanel එකක.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    පෝලන්ඩ් වලින් නේද leopards ටෑන්ක් දෙන්න හදන්නේ.abraham tank වලට ට්‍රේන් කරන්නයි,මේන්ටේන් අමාරු නිසායි යුක්‍රේන් කාරයෝ ගාව තියෙන ඒවට සමාන ඒවා දෙන්වා කියලා තිබුනා youtube chanel එකක.
    Dan Germany th agree wela tanks denna.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,733
    113
    UK tanks are proprietary

    leapord /Abrams shared tech easy to maintain that’s why
    You might be correct but the other EU countries and USA seem to have a hidden agenda. Why did they pressurize Germany to send the Leopard 2 first and pledged that they would send theirs afterward? Looks like they want to cripple Germany's by exposing it to Russian aggression. Two birds in one stone.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Retuning soldier effect එක හරි වගේ නේ prove කරලා නොතිබ්බට. අව්රුදු 2 කට කලින් වගේ video ඒකක දැක්කා europe වල අවුරුදු 10 ක් වගේ ඉඳන් පිරිමි ළමයි ඉපදෙන එක වැඩි වෙලා කියලා. Major war එකකට ලෑස්ති වෙන්න තමයි එහෙම වෙන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,326
    17,231
    113
    Auckland
    You might be correct but the other EU countries and USA seem to have a hidden agenda. Why did they pressurize Germany to send the Leopard 2 first and pledged that they would send theirs afterward? Looks like they want to cripple Germany's by exposing it to Russian aggression. Two birds in one stone.

    Germany made them so others can’t send theirs without Germany giving the go ahead. Poland agreed to give theirs but they can’t just send them without German consent.
     
    • Like
    Reactions: NRTG and .::J@S::.

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Machine Gun Lol GIF by Justin Gammon
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,733
    113
    Germany made them so others can’t send theirs without Germany giving the go ahead. Poland agreed to give theirs but they can’t just send them without German consent.
    I get that point because the countries that are using Leopards cannot send them to Ukrain without Germany’s approval.

    But I am confused why USA and UK ask Germany to send the leopards first and pledge to send the Abrahms and Challengers afterwards? They could have just sent their own tanks to Ukrain without waiting Germany to send
     
    • Like
    Reactions: NRTG and kinkon

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    I get that point because the countries that are using Leopards cannot send them to Ukrain without Germany’s approval.

    But I am confused why USA and UK ask Germany to send the leopards first and pledge to send the Abrahms and Challengers afterwards? They could have just sent their own tanks to Ukrain without waiting Germany to send
    Russia eunge reaction balanna wenna athi. Russian eunta Nukes tiyena nisa baya athi.