Western Tanks

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,505
    10,604
    113
    Nugegoda, Sri Lanka
    ඇයි මචන්ලා උබලා මෙතන සමහර අයගෙ යුධ විශ්ලේෂනවලට "හා හා" රියැක්ට් එක දාන්නෙ? :eek:

    ඒගොල්ලො යුධ විශ්ලේෂකයෝ සහ සිදත් ල නිසා වෙන්න බැරිද? :baffled:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ithin ukraine un russia walata gahanna giye nane. Russian ewunne ukraine walata awilla ukraine minissunwa maranne. ithin un unge rata defend karana eka waradida?
    ලෝකෙ හාල් කෑලි උනාම අනිත් එවුන්ට ඕන විදියට නටන්න වෙනව බන් ටිකක්
    ලෝකෙ සාදාරන නෑනෙ

    ඉන්දියාව ඕන විදිය ලන්කාව, බූතානෙ
    චීනෙට ඕන විදියට ටිබෙට්, තායිවාන්
    රුසියවට ඔනෙ විදියට සමහර පරන සෝවියට් රටවල්, යුක්‍රෙන්
    ඇමෙරිකාවට ඕන විදියට යුරොප්

    ඔන්න පකිස්තානෙට වගෙ නන් ටිකක් ගේම ඉල්ලන්න පුලුවන් නියුක් තියන නිස, ඒකත් සුවුසයිඩ් මිශන් එකක්

    කතා බහ කරල, විසදුමක් ගන්න තිබුන අරූට. ඇයි ඌ හොදටම දන්නවනෙ උන්ට හයියක් නෑ කියල.
    රට අඩපන නොකර, මිනිස්සු නොමරා, රුසිය/ යුරොප් 2ම එක්ක බිස්නස් ඩීල් ගහගෙන මොකක් හරි.
    කොන්ද පන නෑ වගෙ තම, ඒත් මීට වඩ හොදයිනෙ
    hithapan Indiawa aith apata kelinda gaththoth apith lankawa atharala panala yannada ona?
    අනෙ මම නන්, මේක ආරක්සා කරන්න මැරෙන්න යන්නෙ නැ බන් :no:


    America and Europe military aids denne Russia walata attack karanna newei, Ukraine territory eka defend karaganna.

    ඔය කොරන්නෙ ලස්සනට ඉතින්
    මුන්ට දින්නනත් බෑ, රුසියන් එවුන්ට ාතරින්නෙත් නෑ
    ආදර දෙන එවුන් කෙලින්ම මැදිහත් වෙන්නෙත් නෑ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    මන් කිවෙ මිනිස්සුන්ට පුලුවන් දෙවල් තියනව බැරි දෙවල් තියනව කියල බන්

    👇

    රුසියාවෙ සාමන්‍ය එවුන් දුක් විදිනවාද නෑනෙ, උන්ගෙ ෆැක්ටරි වැහිලද, නෑනෙ, උන්ගෙ ලමයින්ගෙ ඉගනීම කඩකප්පල් වෙලාද, නෑනෙ
    උන් කරන්ට් නැතුව ඉන්නවද නැනෙ, උන්ට ඩොලර් එනවද, එනවනෙ

    යුක්‍රෙන් මිනිස්සු කරුම ගෙවනවනෙ, දැන් මාස කීයක්ද , ඉවරයක් නෑනෙ

    යුක්‍රෙන් එවුන්ට පුලුවන්ද රුසියා මේන් ලෑන්ඩ් එකට ඇතුල් වෙන්න, බෑනෙ
    නේටො එවුන්ට පුලුවන්ද, පුලුවන්, එත් එනවද , නෑනෙ
    බයයි, ව්ලැඩිමීර් නාකි උද්දච්ච පිස්සෙක් කියල දන්න නිසා
    උන් වැඩිම උනොත්, යුක්‍රෙන් වල ඉන්න රසියන් ආමි එක , ආපහු රුසියාව ඇතුලට තල්ලු කරයි
    ඒකත් උන් කරනවද නෑනෙ
    උන් කරන්නෙ, අපි බඩු දෙන්නන්, සල්ලි දෙන්නන්, උබල ගහගනිල්ල කියල
    පැත්තකට වෙල ඉන්න එක

    මොහොමඩ් අලිත් එක්ක ගහගන්න කියල, ගමෙ කුමාරට විටමින් අරන් දුන්න, කන්න බොන්න දුන්න වගෙ වැඩක්

    යුක්‍රෙන් මහ එකා දුක් විදින්නෙ නෑ, මිනිස්සු පව්
    කෙලවරක් නැති යුද්දයක්
    :yes::(
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,740
    113
    aL1poNP_460swp.jpg